Phone එක reset කලාට පස්සෙ ලෙඩක්
Galaxy core prime එක reset කලාට පස්සෙ පරණ email එක ඉල්ලනවා.
ඒක දැන් නැහැ.
මෙතනින් ඉදිරියට යන්නෙ කොහොමද ?
"The device was reset. To continue, sign in with a google account that was previously.."
මෙක අයින් කරගන්න විදියක් නැත්ද ?