Phone එක Tab එක නැති වෙන්න කලින්..

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    machan .. apple , huawei wage phone wala oka tiyenawa ne... fiend my iphone wage
    ගොඩක් app තියෙනවා මචන් free ඒවා.. ඒවත් හොඳයි.. අර Avast එකේ එක වගේ.. මේකේ මචන් ඊට වඩා ගොඩක් features තියෙනවා..
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    sim 1 change kaloth kohomada sms command yavanne? Sim 1 change karala use kaloth meken hoyaganna puluwnda?
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    sim 1 change kaloth kohomada sms command yavanne? Sim 1 change karala use kaloth meken hoyaganna puluwnda?
    එකේ option එකක් තියෙනවා මචන් sms යවන්න.. හදිස්සියෙවත් sim එක මාරු කරලා තිබුනොත් උඹට පුළුවන් වෙබ් එකට ලොග් වෙලා උඹට sms එකක් එවාගන්න.. නැත්නම් call එකක්..