ගොඩක් app තියෙනවා මචන් free ඒවා.. ඒවත් හොඳයි.. අර Avast එකේ එක වගේ.. මේකේ මචන් ඊට වඩා ගොඩක් features තියෙනවා..machan .. apple , huawei wage phone wala oka tiyenawa ne... fiend my iphone wage
මොන වගේ ඒවද උබ නෑ කියන්නෙ?මමත් avast දාල තියෙනවා බන්.. එත් මෙච්චර දේවල් නෑ avast anti theft එකේ..
එකේ option එකක් තියෙනවා මචන් sms යවන්න.. හදිස්සියෙවත් sim එක මාරු කරලා තිබුනොත් උඹට පුළුවන් වෙබ් එකට ලොග් වෙලා උඹට sms එකක් එවාගන්න.. නැත්නම් call එකක්..sim 1 change kaloth kohomada sms command yavanne? Sim 1 change karala use kaloth meken hoyaganna puluwnda?
එකට නම් root permission ඕනේ නැද්ද කොහෙද බන්.. device admin කෙනෙක් විදියට දුන්නම හරිද කොහෙද...date on karana ewa root nethuwa karanna puluwanda ban![]()
මම පොඩ්ඩක් බලල කියන්නම් මචන්.. Premium එක ගැන නෙමෙයි හැබැයි මම කියන්නේ බන්. Free එක ගැන..මොන වගේ ඒවද උබ නෑ කියන්නෙ?