Phone-බිල්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් කියල කිව්වෙ නැද්ද?:D
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,328
    768
    113
    සිරිලංකාවේ..
    මචං බලපල්ල බං ඩයලොග් එකෙන්
    මගෙ
    Phone බිල අහන්න කොල් 3 - 4 ක් ම ගත්ත

    එතන ඉන්න පිස්සු මගුල කියනව
    sir, just dial 123to know current bill status

    මම කීව ඕයි.... මට කරන්ට් බිල ගැන නෙමේ දැන ගන්න
    ඕනෙ Phone බිල ගැන කියල...
    .

    ඒ පාර මේකි fool කියල පොන් එක තිබ්බනෙ...

    මම මේ කල්පනා කලේ...... මේ වගේ එවුන් මොකට ඔයතැන්වල තියන් ඉන්නවද කියල

    උදේ පාන්දර හොදට හිනා උනා....LOL

    00020060.gif