මචං බලපල්ල බං ඩයලොග් එකෙන්
මගෙ Phone බිල අහන්න කොල් 3 - 4 ක් ම ගත්ත
එතන ඉන්න පිස්සු මගුල කියනව
sir, just dial 123to know current bill status
මම කීව ඕයි.... මට කරන්ට් බිල ගැන නෙමේ දැන ගන්න
ඕනෙ Phone බිල ගැන කියල....
ඒ පාර මේකි fool කියල පොන් එක තිබ්බනෙ...
මම මේ කල්පනා කලේ...... මේ වගේ එවුන් මොකට ඔයතැන්වල තියන් ඉන්නවද කියල

අපි උඹ වගේ එකෙක්ව මේකේ තියාගෙන ඉන්නේ ? 

ආයෙ අරන් කරන්ට් බිල අහපන්.