Phone මිළ ඉහළ යයිද? තෑන්ක්ස් ඉරෝ ඇරියට..

Fallujah

Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    කොහොමත් දැන් ඕනි දෙයක් ගන්න කඩේට ගියාම එතනින් කියන්නේ දැන් භාණ්ඩ හිගයි කියලා. සිනි කිලෝ එකයි කාර්ගිල්ස් එකෙත් දෙන්නේ. මිනිස්සු පෝලිමේ ඉදලා හාල්, සිනි ගන්නේ සතොස වෙළඳසල් වල.

    ඊයේ ඉදන් යට ඇදුම් ගෙන්වීමත් සීමා කිරීම්.

    අර ඒ කාලේ මිනිස්සු භූමිතෙල් ගද ගහන රෙදි ඇදන් පෝලිමේ හිටියා කියවනේ පාන් ගෙඩියක් ගන්න. දැන් මේ ඒකට තමයි යන්නේ. සල්ලි දිලවත් ගන්න බඩු නැහැ. තියෙන ඒවත් අස්ප ගණන්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,499
    113
    FB_IMG_1631064357499.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,815
    113
    මොන පෝන්ද ගමේ තැපල් කන්තෝරුවට ගිහින් ටෙලිග්‍රෑම් ගහපන්.

    ලව් ලෙටස් ලියන්න සුවද කොළ එහෙම අරගෙන තියාගන්න. නැත්තන් ඒවත් ගණන් ගියාම පුස්කොල පොත්වල තමා ලියල යවන්න වෙන්නෙ.
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Aioo ban owa genanna tahanam kerela nemai tiyenne LC open kerenne 100% cash back hold Ekak pennanna kiyala tiyenne 😂😂 damro singer softlogic dinapala wage ewatana oka gaanak naa. Un athara thrage tiyeyi. Habai unity eke arahe mehe podiyata gennana unta kela wenawa. Ewagema oya unity ekenam hand carrier kare issara indan. Dan
    Visit yanna bari nisa 2020 indanma gaana wadi kela un. ooka adu wela yanawa tourism loke settle unaama
     
    • Like
    Reactions: wawula
    මොන පෝන්ද ගමේ තැපල් කන්තෝරුවට ගිහින් ටෙලිග්‍රෑම් ගහපන්.

    ලව් ලෙටස් ලියන්න සුවද කොළ එහෙම අරගෙන තියාගන්න. නැත්තන් ඒවත් ගණන් ගියාම පුස්කොල පොත්වල තමා ලියල යවන්න වෙන්නෙ.




    The Dark Tower
    ------ Post added on Sep 10, 2021 at 9:25 PM