තියෙන තත්වයත් එක්ක ෆෝන් ඉහළ යයිද සිංහළු ? අද හෙට ගන්න එක ඇඟට ගුණයිද?
BuLaTha Well-known member Jul 23, 2019 3,454 1 8,588 113 සොරබොරවැව Sep 10, 2021 #1 තියෙන තත්වයත් එක්ක ෆෝන් ඉහළ යයිද සිංහළු ? අද හෙට ගන්න එක ඇඟට ගුණයිද? Reactions: lasankandy, wqe123, fallend and 1 other person
Fbfocus Well-known member Nov 2, 2012 2,131 1,593 113 Sep 10, 2021 #3 ow bn math ekak ganna hitiye meke koyivelave display yayida manda
Fallujah Well-known member Sep 6, 2021 503 1,275 93 Al-Fallujah www.army.mil Sep 10, 2021 #4 කොහොමත් දැන් ඕනි දෙයක් ගන්න කඩේට ගියාම එතනින් කියන්නේ දැන් භාණ්ඩ හිගයි කියලා. සිනි කිලෝ එකයි කාර්ගිල්ස් එකෙත් දෙන්නේ. මිනිස්සු පෝලිමේ ඉදලා හාල්, සිනි ගන්නේ සතොස වෙළඳසල් වල. ඊයේ ඉදන් යට ඇදුම් ගෙන්වීමත් සීමා කිරීම්. අර ඒ කාලේ මිනිස්සු භූමිතෙල් ගද ගහන රෙදි ඇදන් පෝලිමේ හිටියා කියවනේ පාන් ගෙඩියක් ගන්න. දැන් මේ ඒකට තමයි යන්නේ. සල්ලි දිලවත් ගන්න බඩු නැහැ. තියෙන ඒවත් අස්ප ගණන්. Reactions: hasithayad, chamira85, Jack_Sparrow and 4 others
කොහොමත් දැන් ඕනි දෙයක් ගන්න කඩේට ගියාම එතනින් කියන්නේ දැන් භාණ්ඩ හිගයි කියලා. සිනි කිලෝ එකයි කාර්ගිල්ස් එකෙත් දෙන්නේ. මිනිස්සු පෝලිමේ ඉදලා හාල්, සිනි ගන්නේ සතොස වෙළඳසල් වල. ඊයේ ඉදන් යට ඇදුම් ගෙන්වීමත් සීමා කිරීම්. අර ඒ කාලේ මිනිස්සු භූමිතෙල් ගද ගහන රෙදි ඇදන් පෝලිමේ හිටියා කියවනේ පාන් ගෙඩියක් ගන්න. දැන් මේ ඒකට තමයි යන්නේ. සල්ලි දිලවත් ගන්න බඩු නැහැ. තියෙන ඒවත් අස්ප ගණන්.
dilann Well-known member Jul 6, 2018 67,953 167,757 113 එකමත් එක රටක Sep 10, 2021 #6 ඉහල යන්නවත් phone තියෙයිද ?
R roj Well-known member Nov 21, 2019 1,795 1,405 113 Sep 10, 2021 #7 Dantamath gihin tyne Reactions: Cenon
spunkyisii Well-known member Apr 3, 2016 10,790 19,773 113 Sep 10, 2021 #8 Dan hugak wadi wela tiyenne advertisement ekak dakka 12 pro max ekak half million
R O B U S T A Well-known member Dec 13, 2020 2,396 6,276 113 Sep 10, 2021 #9 ගෙදරදිම ෆෝන් එකක් හදා ගන්න තමයි තියෙන්නේ.. Reactions: 119© and Cenon
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 10, 2021 #10 ow aniwa wadi wei mcn Reactions: Cenon
topkollek Well-known member May 22, 2014 44,100 1 58,446 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 10, 2021 #12 කැපකිරීම් ටිකක් කරන්නකො මල්ලිලා වදයක් නොවී
B Bitter Truth Well-known member Dec 19, 2015 24,449 47,499 113 Sep 10, 2021 #13 Reactions: hasithayad, indika250 and DjAnomaly
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,595 100,817 113 Sep 10, 2021 #15 මොන පෝන්ද ගමේ තැපල් කන්තෝරුවට ගිහින් ටෙලිග්‍රෑම් ගහපන්. ලව් ලෙටස් ලියන්න සුවද කොළ එහෙම අරගෙන තියාගන්න. නැත්තන් ඒවත් ගණන් ගියාම පුස්කොල පොත්වල තමා ලියල යවන්න වෙන්නෙ. Reactions: pc kush, Kasunrock619, Cypress and 4 others
මොන පෝන්ද ගමේ තැපල් කන්තෝරුවට ගිහින් ටෙලිග්‍රෑම් ගහපන්. ලව් ලෙටස් ලියන්න සුවද කොළ එහෙම අරගෙන තියාගන්න. නැත්තන් ඒවත් ගණන් ගියාම පුස්කොල පොත්වල තමා ලියල යවන්න වෙන්නෙ.
Bizzare_Art Well-known member May 7, 2017 2,820 1 2,824 113 Rathmalana Sep 10, 2021 #16 Aioo ban owa genanna tahanam kerela nemai tiyenne LC open kerenne 100% cash back hold Ekak pennanna kiyala tiyenne damro singer softlogic dinapala wage ewatana oka gaanak naa. Un athara thrage tiyeyi. Habai unity eke arahe mehe podiyata gennana unta kela wenawa. Ewagema oya unity ekenam hand carrier kare issara indan. Dan Visit yanna bari nisa 2020 indanma gaana wadi kela un. ooka adu wela yanawa tourism loke settle unaama Reactions: wawula
Aioo ban owa genanna tahanam kerela nemai tiyenne LC open kerenne 100% cash back hold Ekak pennanna kiyala tiyenne damro singer softlogic dinapala wage ewatana oka gaanak naa. Un athara thrage tiyeyi. Habai unity eke arahe mehe podiyata gennana unta kela wenawa. Ewagema oya unity ekenam hand carrier kare issara indan. Dan Visit yanna bari nisa 2020 indanma gaana wadi kela un. ooka adu wela yanawa tourism loke settle unaama
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,365 113 Sep 10, 2021 #17 සිංහලු නිකන් රඟපාන්නේ උන්ට ෆෝන් මෙච්චරකල් තිබ්බේ නෑ වගේ. ලොල් Overacting දඟලාන. Reactions: Cypress, miyuru4u, Honda.putha and 3 others
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,138 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 10, 2021 #18 උඩ ගිහිල්ල බඩුත් අඩු වෙයි. Reactions: Cypress
charitha2011 Well-known member Jan 25, 2011 16,609 1 32,362 113 - උඩරට - Sep 10, 2021 #19 සුකෝපබෝගී බඩු මිල ඉහල ගියා - ඇපල් අනිත් ඒවා නම් යන්නේ නැති වෙයි Reactions: kinkon
Schrodinger Cat Well-known member Apr 14, 2018 1,656 3,410 113 ඉන්න තැනක් ඇත්තේද නැත, නැත්තේද නැත Sep 10, 2021 #20 හෙළයෙක් said: මොන පෝන්ද ගමේ තැපල් කන්තෝරුවට ගිහින් ටෙලිග්‍රෑම් ගහපන්. ලව් ලෙටස් ලියන්න සුවද කොළ එහෙම අරගෙන තියාගන්න. නැත්තන් ඒවත් ගණන් ගියාම පුස්කොල පොත්වල තමා ලියල යවන්න වෙන්නෙ. Click to expand... Bitter Truth said: View attachment 143237 Click to expand... The Dark Tower ------ Post added on Sep 10, 2021 at 9:25 PM
හෙළයෙක් said: මොන පෝන්ද ගමේ තැපල් කන්තෝරුවට ගිහින් ටෙලිග්‍රෑම් ගහපන්. ලව් ලෙටස් ලියන්න සුවද කොළ එහෙම අරගෙන තියාගන්න. නැත්තන් ඒවත් ගණන් ගියාම පුස්කොල පොත්වල තමා ලියල යවන්න වෙන්නෙ. Click to expand... Bitter Truth said: View attachment 143237 Click to expand... The Dark Tower ------ Post added on Sep 10, 2021 at 9:25 PM