Phone වෑඩ්ඩන්ගෙන් උදාව්වක් ඔනි

tikka123

Active member
  • Jul 11, 2011
    327
    12
    28
    Phone වෑඩ්ඩන්ගෙන් උදාව්වක් ඔනි

    මචන් 50 - 60 වගෙ ගන්න හොද smart phone එකක් කියපන්කො විස්තරත් එක්ක?
     

    tikka123

    Active member
  • Jul 11, 2011
    327
    12
    28
    Xperia Z1 kiyak weida machan? bat lif kohomada meke ?
    machan iphone 5 wage ekak kiyak weida ?
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචං go for z or z1..
    xperia z - 49000 වගේ
    xperia z1 - 65000ක් වගේ

    windows වලට කැමති නම් ඉතින් lumia 925 තමා..

    තව htc one mini එකත් හොදම phone එකක් ඔය price range එකේ තියෙන..

    it depends on your taste mchan. wish you all the best :):):):)