Phone හොරා පේජ් එක කෝ බන්

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    reputation_neg.gif
    Phone Hora 06-06-2016 11:03 AM ai utto bump gahanne mokak hari hithata vadinna comment karapanko plz

    :P
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කොහොමත් ඕකා නා ගත්තනේ වැඩේ..
    අහවල් එකටද අර වයිට් චොක්ලට් එක එහෙම්ම දැම්මේ troll face දෙකක් දාලා.:confused:
    මොනා උනත් එව්ව කැත වැඩ.:angry:
    අදාල නෑ සීන් එක දාපු හැටි ශේප්.
    ඒ වගේ වහෙන් ඔරෝ ගියාට අවුලක් නෑ
    ඒත් වයිට් චොකො එක දාපු හැටි සැර වැඩී.
    අපරාදේ නැගලා ආපු පේජ් එක.
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    කොහොමත් ඕකා නා ගත්තනේ වැඩේ..
    අහවල් එකටද අර වයිට් චොක්ලට් එක එහෙම්ම දැම්මේ troll face දෙකක් දාලා.:confused:
    මොනා උනත් එව්ව කැත වැඩ.:angry:
    අදාල නෑ සීන් එක දාපු හැටි ශේප්.
    ඒ වගේ වහෙන් ඔරෝ ගියාට අවුලක් නෑ
    ඒත් වයිට් චොකො එක දාපු හැටි සැර වැඩී.
    අපරාදේ නැගලා ආපු පේජ් එක.

    eka nam aththa machn.unge katha athal