Phone 1k ගන්න හෙල්ප් 1ක් ඔනි.

vhe9092

Member
Mar 17, 2011
235
50
0
Phone 1k ගන්න හෙල්ප් 1ක් ඔනි.

මට 40,000 - 50,000කට විතර ගන්න හොද ෆොන් මොනවද තියෙන්නේ?
කැමරා 1 හොද තත්වයේ තියන 1ක් තමයි හොයන්නේ.:confused:
 
Max_r

Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,885
    113
    xperia S - 46
    Xperia SL -47
    Xperia Acro S - 49
    Xperia ION - 47

    මිල ගනන් සුලු වශයෙන් වෙනස් විය හැක
     
    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    xperia S - 46
    Xperia SL -47
    Xperia Acro S - 49
    Xperia ION - 47

    මිල ගනන් සුලු වශයෙන් වෙනස් විය හැක

    ස්තුති මචන්
    මචන් Xperia Acro S පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද? අවුලක් නැතුව කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වෙවිද?
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ස්තුති මචන්
    මචන් Xperia Acro S පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද? අවුලක් නැතුව කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වෙවිද?
    mage Acro S 1k tiyenne. varadak ne. Sony 4n hema ekema thiyena prashne nam thiyenava. Peyak 2k game gehuvot ambanaka rath venava. Mamat cam 1 gena balala gaththe. supriri e ganata. 12 MP cam 1, Mage veda valata nam aulak ne hodatama hodai
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඔය ගාන ට හොඳ DSLR කැමරා වක් ගන්න පුළු වන් ආයුබෝවන්ඩ
     
    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    බණ්ඩාර නිළමෙ;15039308 said:
    mage Acro S 1k tiyenne. varadak ne. Sony 4n hema ekema thiyena prashne nam thiyenava. Peyak 2k game gehuvot ambanaka rath venava. Mamat cam 1 gena balala gaththe. supriri e ganata. 12 MP cam 1, Mage veda valata nam aulak ne hodatama hodai

    එල එල ස්තුති මචන්