Phone 20k-30k

SIC

Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    Wadihiti kenkta aran denna me range eka hoda phones monada. Tikak durabale, battery eka hoda. Xiomi, samsung models keepayak tibuna. Kattiya ammala tattalata aran dunna ewa tiyenawada me range eke
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    samsung එකකට යන්න මම දැනට A12 එකක් අවුරුදු දෙකක් විතර යුස් කරනවා අවුලක් නැතුව අප්ඩේට් එහෙමත් එනවා බටරියත් හොදයි
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Wadihiti kenkta aran denna me range eka hoda phones monada. Tikak durabale, battery eka hoda. Xiomi, samsung models keepayak tibuna. Kattiya ammala tattalata aran dunna ewa tiyenawada me range eke
    වැඩිහිටි කෙනෙක්ට නම් හොඳම samsung. හේතු දෙකක් නිසා.

    1. UI එකේ ads නැහැ. (ads disable කරන්න පුළුවන් ක්‍රම තිබ්බට ලංකවේ වැඩිහිටි අයට ඕවා බැහැනේ.)

    2. UI එකේ icons, font වගේ ඒවා ලොකුයි. (samsung අනිත් ඒවා එක්ක බලද්දී ළඟ පේන්නේ නැති වැඩිහිටි අයට design කරා වගේ look එකක් තියෙන්නේ.)
     
    • Love
    Reactions: SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    වැඩිහිටි කෙනෙක්ට නම් හොඳම samsung. හේතු දෙකක් නිසා.

    1. UI එකේ ads නැහැ. (ads disable කරන්න පුළුවන් ක්‍රම තිබ්බට ලංකවේ වැඩිහිටි අයට ඕවා බැහැනේ.)

    2. UI එකේ icons, font වගේ ඒවා ලොකුයි. (samsung අනිත් ඒවා එක්ක බලද්දී ළඟ පේන්නේ නැති වැඩිහිටි අයට design කරා වගේ look එකක් තියෙන්නේ.)
    Thanks mcn

    samsung එකකට යන්න මම දැනට A12 එකක් අවුරුදු දෙකක් විතර යුස් කරනවා අවුලක් නැතුව අප්ඩේට් එහෙමත් එනවා බටරියත් හොදයි
    A series eka hodai ne
    ------ Post added on Sep 9, 2023 at 1:38 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    User ekak natuwa brand new ekak aran denna baluwe mcn. Brand new enawada
    mam awurudu 5kin witara dan phone ekak aran naa..... eka nisa danne naa sony taama enawada kiyala... poddak hoyala balanna... used phone nam wadak naa tamai......

    sony witarai mata nam set brand eka.... 2008 idan sony brands witarai use karanneth... samsung aran thiyenawa gedara anik aya ... mata nam set naa ban.....
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    mam awurudu 5kin witara dan phone ekak aran naa..... eka nisa danne naa sony taama enawada kiyala... poddak hoyala balanna... used phone nam wadak naa tamai......

    sony witarai mata nam set brand eka.... 2008 idan sony brands witarai use karanneth... samsung aran thiyenawa gedara anik aya ... mata nam set naa ban.....
    Elaa man balanm used ewann tiyenawa