Phone app help

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    Machanla Phone eke cam Eken Photo ekak Gannakota. a photo eke thiyana biththi wage dewal wala usa, papala pennana app thiyanawada,

    awage nam monawada
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Laser-measure.jpg

    Laser Measure එකක් ගනින්
    ඔය ඇප් වලින් ඕවා කරන්න බැහැ ;)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    manage_your_measurement_data_with_my_measures_dimensions_iphone_app_1.jpg

    100%ක් හරිටම ඕන නැත්තම් ඇප්ස් තියෙනවා යූස් කරන්න
    ඒත් උබගේ ෆෝන් එක මොකද්ද කියලවත් නොදැන දෙන්න විදිහක් නැහැ නෙ බන්
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    manage_your_measurement_data_with_my_measures_dimensions_iphone_app_1.jpg

    100%ක් හරිටම ඕන නැත්තම් ඇප්ස් තියෙනවා යූස් කරන්න
    ඒත් උබගේ ෆෝන් එක මොකද්ද කියලවත් නොදැන දෙන්න විදිහක් නැහැ නෙ බන්

    LG K8 Ekak bn
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    manage_your_measurement_data_with_my_measures_dimensions_iphone_app_1.jpg

    100%ක් හරිටම ඕන නැත්තම් ඇප්ස් තියෙනවා යූස් කරන්න
    ඒත් උබගේ ෆෝන් එක මොකද්ද කියලවත් නොදැන දෙන්න විදිහක් නැහැ නෙ බන්
    mokkada me app eka??