phone buying

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    Apple 14 vs Pixel 9 vs Samsung

    රෙකමන්ඩ් කරපන්කො මොනා හරි, අලුත් ලොන්ච් එකෙන් පස්සේ iphone ප්‍රයිසස් කොහොම වගේ වෙයි ද?
     
    • Like
    Reactions: Asmodeus

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    ඔය ඔක්කොම බ්‍රෑන්ඩ්ස් හොඳයි, උඹේ වැඩට, බජට් එකට ගැලපෙන එකක් යූටියුබ් වීඩියෝ බලල ගනිං, ශෝ රූම් වලට ගිහිල්ල පාවිච්චි කරල බලපං ගන්ඩ ඉස්සෙල්ල...
    ෆෝන් එකක් ආව ගමන් ගන්ඩ එපා, අඩුම මාස තුනක් ඉන්න
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Honor 400. Better than I phone 16
    කොල්ලා US යන්ට නෙව ඉන්නේ බම් සුන්දරයෝ 😏 ඉතින් කොල්ලට අයි පොං එකක් තමා ගන්ට කියාල කියන්ට ඕනි ඕං..... අඩුකුලේ එව්වා ගන්ට කියන්න එපා බම් ඕං...
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    මුන්ගේ රටේ ෆෝන් එකයි ATM කාර්ඩ් එකයි නැත්තං මැරේන්න වෙන්නේ. ඇප් එක දාගෙන කාර්ඩ් එකෙන් ටොප් අප් කරලා ගෙව්වම තමයි වොශින් මැශින් එක ඇරෙන්නෙත්.
     
    • Wow
    Reactions: Asmodeus

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    මුන්ගේ රටේ ෆෝන් එකයි ATM කාර්ඩ් එකයි නැත්තං මැරේන්න වෙන්නේ. ඇප් එක දාගෙන කාර්ඩ් එකෙන් ටොප් අප් කරලා ගෙව්වම තමයි වොශින් මැශින් එක ඇරෙන්නෙත්.
    Congratulations 🎊 ගියාට.

    එතකොට ටැක්ස් වංගු ගහලා බේරෙන්න ලේසී.
     
    • Wow
    Reactions: Asmodeus

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    Congratulations 🎊 ගියාට.

    එතකොට ටැක්ස් වංගු ගහලා බේරෙන්න ලේසී.
    මුන් කියන්නෙත් ලොකු උන් නන් බේරෙනවා,අපිට ගෙවන්න වෙනවා කියලා.අපි වගේම තමා මෙහෙත්.එක්කො අපිට වඩා කේස්.
     
    • Haha
    Reactions: Asmodeus and Bam