phone buying

ndod1

Well-known member
  • Oct 28, 2023
    455
    328
    63
    මුන්ගේ රටේ ඔක්කොම තියෙන්නෙ ඇපල්ට කනෙක්ට් වේලා.ඒකනේ අවුල
    උන් එ්කාධිකාරයක් ගෙනයන එකට කේස් නැද්ද ඇමරිකන් උන්.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    උන් එ්කාධිකාරයක් ගෙනයන එකට කේස් නැද්ද ඇමරිකන් උන්.
    අනිත් වුනටත පුලුවන්. ඇන්ඩ්‍රොයිඩ් ඒවටත. ඒ වුනාට මෙහේ වැඩ ඔක්කොම වගේ ලේසි ඇපල් වුන්ට ඇන්ඩ්‍රොයිඩ් වුන්ට වඩා. උන්ගේ ඉකෝසිස්ටම් එකට තමයි හැමදේම හැඩ ගැහිලා තියෙන්නේ. කොල් නෙමෙයි ෆේස් ටයිම් කරනවා කියලාමයි මුන් කියන්නේ. කාර්ඩ් ද කෑශ් ද ඇපල් පේ ද? අහන්නේ. ඒ වගේ අනිත හැමදේම ඒක වටේට හදාගෙන තියෙන්නෙ. ඇපල් තියෙන එකාට ලේසී ඉතිං. අනිත වුන්ටත් ඒ වැඩේම කරන්න පුලුවන්. මං බැංකුවට ගියාම ඌ දන්නේ නෑ ඇන්ඩ්‍රොයිඩ්වලත් කාර්ඩ් එක වොලට් එකට දාන්න පුලුවන්.ටැප් කරලා ගෙවන්න පුලුවන් කියලා. ඇපල්වල නන් පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ට්‍රයි කරලා බලන්න කියලා කියන්නේ.ඒ වගේ. කොලේ වහපු ඒකාධිකාරියක්
     
    • Like
    • Sad
    Reactions: ndod1 and Asmodeus

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    USA වලට නම් ඇපල් හරි පික්සල් හරි යන්න කියන එක තමයි මගේ නම් මතය. :yes:

    Update - පික්සල් යනවා නම් 10 එකකටම යන්න. Tensor G5 එක සෑහෙන්න හොඳයි වගේ G4 එකට වැඩිය.
     
    Last edited:
    • Like
    Reactions: Kodiya97