Phone Camera එක Web Cam එකක් කරමු !

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machan application eka phone eeke wada bt machan connect kara ganna baha phone eke eror ekak enawa

    could not connect please make sure pC aplication is running and try again kiyala
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    .
    wwigo-mobile-webcam.jpg


    මේකට අපිට ඕන වෙනවා SmartCam කියන Software එකයි PC & Bluetooth Connectivity එකකුයි....

    මුලින්ම SmartCam Software එක මෙතනින් එක බාගන්න....ඊට පස්සෙ SmartCam Install කරගන්න....

    දැන් SmartCam එකේ ඔයාගෙ Phone එකට ගැළපෙන Version එක Phone එකට Install කරගන්න...
    Mobile Version එක මෙතනින් ගන්න....


    හරි දැන් PC එකයි Phone එකයි Bluetooth වලින් Connect කරලා SmartCam Software එක Phone එකෙයි PC එකෙයි Run කරන්න..

    දැන් Mobile Phone Cam එක Web Cam එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්....


    screenshot.jpg

    What the .... you should have put this before i bought my webcam !!!! :frown::frown::frown:
    :lol::lol::lol::lol: Thanks ....
    here's rep. :love::love:
    Gonna try this on ubuntu and fedora as well (The program is open source, Java)