phone camera

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,513
    6,377
    113
    ෆෝන් එකක් ගන්නකොට ඒකෙ කැමරා එකේ තියෙනවා කියන MP ගාන ම ඇත්තට ම තියෙනවද කියලා confirm කරගන්නෙ කොහොම ද?
     
    • Like
    Reactions: eksudda and kinkon

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,513
    6,377
    113
    Photo eka aran eke resolution eka balanna.

    Habai itin pixel ganen eken quality eka maninawa kiyanne amu ponna wadak
    ------ Post added on Jan 12, 2024 at 9:38 PM
    පික්සල් අඩු එකකින් ගන්න ඒවයින් කොලිටි pic එකක් බලාපොරොත්තු වීම ඊට වඩා අමු පොන්න වැඩක් නෙ.
    මොකේ කොලිටියද උබ කියන්නෙ? ෆෝන් එකේ ද? ෆෝන් එකේ අනිත් දේවල් ප්‍රශ්නයක් නෑ. මට බලාගන්න කියන තරම් පික්සල් ගානක් ඇත්තට ම තියෙනවද කියන එක. එහෙම නැති ෆෝනුත් සෙට් උනා
     
    • Haha
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,026
    10,195
    113
    පික්සල් අඩු එකකින් ගන්න ඒවයින් කොලිටි pic එකක් බලාපොරොත්තු වීම ඊට වඩා අමු පොන්න වැඩක් නෙ.
    මොකේ කොලිටියද උබ කියන්නෙ? ෆෝන් එකේ ද? ෆෝන් එකේ අනිත් දේවල් ප්‍රශ්නයක් නෑ. මට බලාගන්න කියන තරම් පික්සල් ගානක් ඇත්තට ම තියෙනවද කියන එක. එහෙම නැති ෆෝනුත් සෙට් උනා
    Pixel ගාන නෙවෙයි සෙන්සර් එකේ සයිස් එක බලපන් පික්සල් ගාන එක්ක.
    පික්සල් අඩු ගානක ලොකු සෙන්සර් එකක් නම් හොදයි. පික්සල් එකකට ගන්න light පරමාණය අඩුයි සෙන්සර් එකේ සයිස් එකට සාපේක්ෂව පික්සල් වැඩි වෙද්දී. උබට ලොකු තාප්පයක් වැහෙන්න මරණ දැන්වීමක් ගහන්න mega pixel 16 වැඩිත් එක්ක. හැබැයි රියල් පික්සල් වෙන්න ඕන පික්සල් duplicate කරලා නටන හිගන ෆෝන් වලින් ඕව බලාපොරොත්තු වෙන්න බැ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,422
    19,606
    113
    Colombo
    බ්‍රෑන්ඩඩ් ෆෝන් එකක් ගත්තම එහෙම හොයන්න දෙයක් නැහැ. බ්‍රෑන්ඩ් එකේ රෙපියුටේශන් එකත් තියාගන්න ඕන නිසා කියන ගානම තියනවා

    එහෙම නැත්තං ඔය කියන ෆෝන් එකෙන් ෆොටෝ එකක් අරගෙන ඒකෙ width*height/(1000*1000) ගත්තම මෙගා පික්සල් ගාන එනවා. මෙහෙම බලන එකෙනුත් හරියටම කියන්න අමාරු වෙලාවල් තියනවා. මොකද සමහර ෆෝන් වල ලොකු මෙගාපික්සල් ගානක් මාකටින් වලට දාල තිබුනට ඊට වඩා අඩු මෙගාපික්සල් ගානකින් ෆොටෝ වදින විදියට සෙටින්ග්ස් හදලා තියෙන්නනෙ. ඒව වෙනස් කරේ නැත්තං සම්පූර්ණ මෙගාපික්සල් ගාන නැහැ.

    මම නිකමට මගේ ෆෝන් එකෙන් ගනිපු ෆොටෝ එකක් අරන් බැලුවා, ඒක 4032x3024 මේක අර විදියට හදලා බැලුවම

    4032*3024/(1000*1000) = 12.1 ක් එනවා. ඒ ෆොටෝ එක ගත්තෙ 12MP සෙන්සර් එකෙන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland

    ow godak 50MP ena phone wala default setting waladi 13MP wage photo thamai shoot wenne. settings walin haduwoth 50MP enawa
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ow godak 50MP ena phone wala default setting waladi 13MP wage photo thamai shoot wenne. settings walin haduwoth 50MP enawa
    මගෙ ෆෝන් එක 1500mp
    මේකෙන් පොටෝ එකක් ගන්න මං ලක්ෂ 5ක් අය කරනව
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,513
    6,377
    113
    Pixel ගාන නෙවෙයි සෙන්සර් එකේ සයිස් එක බලපන් පික්සල් ගාන එක්ක.
    පික්සල් අඩු ගානක ලොකු සෙන්සර් එකක් නම් හොදයි. පික්සල් එකකට ගන්න light පරමාණය අඩුයි සෙන්සර් එකේ සයිස් එකට සාපේක්ෂව පික්සල් වැඩි වෙද්දී. උබට ලොකු තාප්පයක් වැහෙන්න මරණ දැන්වීමක් ගහන්න mega pixel 16 වැඩිත් එක්ක. හැබැයි රියල් පික්සල් වෙන්න ඕන පික්සල් duplicate කරලා නටන හිගන ෆෝන් වලින් ඕව බලාපොරොත්තු වෙන්න බැ
    ඒ සීන් එක දැනන් හිටියෙ නෑ.සෙන්සර් එකේ කොලිටි එක ගැන හොයාගන්නෙ කොහොමද?
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඒ සීන් එක දැනන් හිටියෙ නෑ.සෙන්සර් එකේ කොලිටි එක ගැන හොයාගන්නෙ කොහොමද?
    උගෙ සයිලන්සර් එක ගැන ඔය කියන්නෙ
    උඹ මොනව අහනවද මංද
     
    • Haha
    Reactions: Mr.dark

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,055
    3,930
    113
    ඇඩ්රස් නෑ
    ඒ සීන් එක දැනන් හිටියෙ නෑ.සෙන්සර් එකේ කොලිටි එක ගැන හොයාගන්නෙ කොහොමද?
    ඒක මැනුෆැක්ක්චර් කියලා එවනවා. මොකක්ද දාන සෙන්සර් එක කියලා. එහෙම නැති උනොත් third parry software එකක් දාලා බලන්න. දැන් ගොඩක් ෆෝන් වල AI එකෙන් තමා ෆොටෝ එකක් හදන්නේ. ස්පෙශලි සැම්සන්. එතකොට කොහොමත් ෆොටෝ එක ගොඩක් හොදට එනවා. ඒක නිසා ෆෝන් වල කැමරා ගැන හිතන්න එපා. රියල් ෆොටෝ එකක් කැප්චර් කරන්න ගොඩක් අමාරුයි ෆෝන් එකක
     
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,513
    6,377
    113
    දැන් ගොඩක් ෆෝන් වල AI එකෙන් තමා ෆොටෝ එකක් හදන්නේ. ස්පෙශලි සැම්සන්. එතකොට කොහොමත් ෆොටෝ එක ගොඩක් හොදට එනවා. ඒක නිසා ෆෝන් වල කැමරා ගැන හිතන්න එපා. රියල් ෆොටෝ එකක් කැප්චර් කරන්න ගොඩක් අමාරුයි ෆෝන් එකක
    ඒක නම් තේරුනේ නෑ බන්. ෆිල්ටර්ස් ගැන ද උබ කියන්නෙ?