phone camera

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,055
    3,930
    113
    ඇඩ්රස් නෑ
    ඒක නම් තේරුනේ නෑ බන්. ෆිල්ටර්ස් ගැන ද උබ කියන්නෙ?
    Post in thread 'Samsung අඩු ගාන phones වල 50MP බොරු කැමරාව' https://elakiri.com/threads/samsung-අඩු-ගාන-phones-වල-50mp-බොරු-කැමරාව.2129478/post-29347395

    ඔතන s20 ය 64mp sony එක 12mp

    ෆිල්ටර්ස් ගැන ද උබ කියන්නෙ?
    ෆිල්ටරස් නෙමෙයි. ඒක auto වෙන දෙයක්
    ------ Post added on Jan 12, 2024 at 11:32 PM
     
    • Love
    Reactions: Mr.dark

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,826
    5,850
    113
    පොන් කැමරා වල ඔය කියන MP ගානක් එනවා හොඳ brand එකක් නම්. හැබයි ගහන photos එන්නේ default 12 MP වලට. ඔය හැම කැමරාවක් තියනේ දොලහේ ගුණාකාරයක් MP ගාන. එකට ප්‍රධාන හේතුව තමා mobile sensor size එකට optimum MP ගාන 12mp වීම එකයි I phone pixel වගේ කාලයක් 12Mp වල නතර වෙලා හිටියේ. අනිත් පොන් manufacturers ලා කරන්නේ ඒ සෙන්සර් එකේ පික්සෙල් ගාන කලස්ටර්ස් විදිහට කඩලා 12 MP එක විදිහට හදන එක. එතකොට photos quality එක වැඩියි. සමහර phone වල වෙනම function එකක් තියනවා ඒ සෙන්සරේ MP ටිකම use කරන.
     
    • Like
    Reactions: Mr.dark