Phone Charging Speed - අඩු කරන්ට් එකෙන්

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Phone Charging Speed - අඩු කරන්ට් එකෙන්

    මචංල, මගේ තියෙන්නෙ ලුමියා 1020 එකක් Original Charger එකත් එක්ක. ඉස්සර අපි හිටපු දිහා හොඳට කරන්ට් එක තියෙන පැත්තත්... පැය 1යි විනාඩි 45න් Full Charge වෙනව. :nerd: දැන් Location මාරු කරාට පස්සෙ මේ පැත්තෙ කරන්ට් එක පිස්සු කෙලිනවත Full Charge වෙන්න පැය 3ක් 4ක් යනව දැන්... Office එකේදි Charge කරාමත් ගානට පැය 1යි විනාඩි 45න් ඉවරයි...

    පරක්කු වෙලා චාජ් වෙන එක Phone එකට හොඳ නැද්ද? :baffled: ඉක්මනට කෙල වෙයිද බන් ? :frown::rolleyes: