ෆෝන් එකේ Display (Redmi 4 Prime) එකට කෙල වුනා...
පිටකොටුවෙන් හොයල හොයල බොහොම අමාරුවෙන් හොයා ගත්තා එකක්
ඒක මෙලෝ රහක් නෑ...
වෙන ගන්න තැනක් තියෙනවද ?
PS - පිටකොටුවෙ Polek, Transasia, Asia, Asha, Y2k, Colombo Telecom,...... ඔය ඔක්කොගෙම බැලුවා

Bump