phone eka nathiii unama mokada karannee

jayanetthi

Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    mage phone eka last friday nathi una mata eka IEMI number eka use karala hoyaganna puluwan weyyyda
    mama IEMI eka denna ona thana hotline eka danna kenek innawanam number eka dennako
    plz
    mama mokada karanne
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    imei.jpg
     
    • Like
    Reactions: laknath123

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචා උබට මුලින්ම පොලිසියට ගිහින් පැමිනිල්ලක් කරන්න වෙනව. ඊට පස්සෙ ඒ පැමිනිල්ලෙ කොපියකුත් එක්ක අනිත් විස්තර TRC එකට දෙන්න වෙනව. උන්ට කෝල් කරල විස්තර අහගනින්. උන් පැහැදිලිව කියයි කරන්න ඔනදේ...
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,258
    113
    මගේ කාමරේ
    TRC කියලා බලන්න. හෑබයි ගත්තු එකා phone එක මස් කරලා spare parts වලට ගත්තොත් sorry තමයි.