මචන් ඉදලා ඉදලා ෆෝන් එකක් ගන්න කියලා බැලුවේ.. මට උපරිම 35000 වියදම් කරන්න පුළුවන් ඒ ගානට හරියන අලුතෙන්ම ගන්න පුළුවන් ඇන්ඩ්රොයිඩ් ෆෝන් මොනාද බං.... මගේ දැනට නම් හිතට අල්ලලා ගියේ
මේ ෆෝන් මොඩ්ල් පාවිච්චි කරන ය ඒවායේ හොද නරක කියනවා නම් ගොඩක් වටිනවා... නැත්නම් ඒ ගානට ගන්න පුළුවන් වෙන ෆෝන් තියෙනවා නම් ඒවා ගැනත් කියන්න.. ලොකු උදව්වක්
- xperia SP
- xperia V
- xperia M2
මේ ෆෝන් මොඩ්ල් පාවිච්චි කරන ය ඒවායේ හොද නරක කියනවා නම් ගොඩක් වටිනවා... නැත්නම් ඒ ගානට ගන්න පුළුවන් වෙන ෆෝන් තියෙනවා නම් ඒවා ගැනත් කියන්න.. ලොකු උදව්වක්

පුළුවන් විදිහට සලකන්නම් හැමෝටම

ethakota warranty ekata badu
rep+ 
rep +