ඉක්මනටම ෆෝන් එකක් ගන්න උවමනා වෙලා තියනව budget එක 20000.
මොකක්ද මේ ගානට ගන්න හොඳ, android එකක් තමා ඕනෙ. basic needs නම් call, sms, viber, facebook, skype වගේ තමා. තව ඔය ෆොටෝ එකක් ගන්න සින්දුවක් අහන්න තිබුනානම් හොඳටම ඇති.
දැනට ෆෝන් දෙකක් සෙට් උනා. Galaxy SII එකකුයි Motorola moto g එකකුයි. මේ දෙකෙන් මොකක්ද ගන්න හොඳ? නැත්නම් වෙන එකකට යනවනම් මොකක්ද ganne..
බම්ප් එකකින් සහයෝගයක් දීල යන්න..

Last edited: