Phone Help - ලොකු උදව්වක්

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Phone Help - ලොකු උදව්වක්

    ෆෝන් එකක් ගන්න කියලා බැලුවේ
    අතේ තියෙන්නේ 20000ක් වගේ ගානක්
    සිංගර් එකේ වැඩ කරන නිසා ගෙවන්න ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා
    samsung තමා ගන්න පුළුවන්


    මේ මොඩල් වලින් හොද මොකද්ද ?


    S Duos

    මේක නම් අතේ තියෙන ගානට ගන්න පුළුවන්
    samsung-galaxy-s-duos-black.jpg




    S Duos 2
    මේක නම් අතේ තියෙන ගානට ගන්න පුළුවන්

    11302013104106AM_635_samsung-galaxy-s-duos-2.jpeg




    Galaxy Grand
    මේකනම් ගෙවන්න තමා ගන්න වෙන්නේ . මුලින් බාගයක් ගෙවලා

    samsung-galaxy-grand.jpg




    Galaxy Neo
    මේකනම් ගෙවන්න තමා ගන්න වෙන්නේ . මුලින් බාගයක් ගෙවලා

    samsung_galaxy_grand_neo_listed_635.jpg




    Galaxy Core
    මේකනම් ගෙවන්න තමා ගන්න වෙන්නේ . මුලින් බාගයක් ගෙවලා

    samsung-galaxy-core-gt-i8260.jpg




    අදහස් ප්‍රකාශ කරමු බලන්න

    :):)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    mamanam kiyanne ban S Duos 2 eka hodai neda?
    dan samsung branches wala podi mewwa ekak thiyaanwa... wada karana phone ekak dunnoth 4000 k adu karanawa
    e kiyanne ubata 20900 ta wage ganna puluwan S Duos 2 eka
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඕක අපේ තරි මාමාගෙන් ඈහුවා නම් කියයි..... නැත්නම් ලැන්න පොගා ගෙන් අහපන්.... :)
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    ඔය 4න් ඔක්කොම එකයි බන්, එකම ෆිචර්ස් තියෙන්නේ, LTE වලින් තමයි වෙනස් වෙන්නේ, උබේ කැමැත්තට හොද ඩිසයින් එකක් බලලා ගනින්, කොහොමත් ඔක්කොම එක වගේ මටනම්, ඔය හැම එකේම කැම් එක 5MP
     
    Nov 27, 2009
    2,139
    107
    0
    S Duos den enne ne machan, S Duos 2 eka witharai den thiyenne. S DUOS 2 EKA HODAI E GANATA, hebei takas.lk eke me dawas wala offer ekak thiyenawa S Duoa 2 eka 20/=.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mama gaththe NOkia .......uba moko me kiya kiya ganne....

    nokia lumina hari yanne nadda?
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    mama gaththe NOkia .......uba moko me kiya kiya ganne....

    nokia lumina hari yanne nadda?


    mage kalinuth thibbe HTC 8X ekak ban....... ekata gahanna nam phone ekak dakke na thama ...... eth ehchcara yata karanna salli na..... athe thiyena ganata yanna puluwan ekak baluwe .... nokia mata ona dewal thiyena ewa thiyenne mage limit panala ekayai ....... singer eken mata gewanna ganna puluwan SAMSUNG withaarayai