Phone help ekak one!!

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මගේ යාලුවෙක් ගාව Samsung Champ Phone එකක් තියෙනවා. මට දැනගන්න ඕනේ එකේ SMS ටික ඔක්කොම PC එකට දන්නේ කොහොමද කියල. Samsung Kies Software එක ට්‍රයි කරා හැබැයි එකෙන් SMS ගන්න බෑ Contacts, Videos,Pictures වගේ ඒවා විතරයි ගන්න පුළුවන්. :confused:

    ඒ නිසා මේකෙන් කොහොමද SMS to PC ගන්නේ කියනවද :D