Phone help: Xiaomi or huawei

august

Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    Xiaomi redmi note 7 vs huawei y9 prime

    මේ දෙකෙන් හොද මොකක්ද?
    only general use.:(
     

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    Xiaomi Redmi Note 7 (global) eka hondai mokada Huawei eke popup cam neh.. lokuu durability ekak balaporoththu wenna amarui. Global eka aniwa hoyala ganna mokada anith version eke camera eka 48mp neme.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හුවාවී ගනින්. Xiaomi ගන්නවා නං service එකක් ආවොත් හදාගන්න තැනකුත් තියෙනවද බලලා ගන්න.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ග්ලාස් බැක් නන් අනිවා හාඩ් ම හාඞ් බෑක් කවර එකක් ගැනිණි.මගේ දන් කුඩු උනා.ගෝරිල්ලා 5ලු