phone help

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,548
    5,568
    113
    ඇයි අහන්නේ,එන්නද
    කොල්ලනේ මට රු15000/- හා ඉට අඩුවෙන් ගන්න පුලුවන් හොද full touch phone එකක් කියන්නකෝ
    හැබැයි hsdpa support කරන එකක් තමා ඔනේ:yes:
    cam එක හා අනෙක් දේවල් මොක උනත් අවුලක් නෑ