යහලුවනේ....
මට හොඳ Voice Navigation තියෙන phone එකක් ගැන පොඩ්ඩක් කියනවද????
මම දන්නා හැටියට Nokia C7එකේ තියෙනවා , Nokia වල විතරද Voice Navigation තියෙන්නේ?
වෙන මොනවද ඔයාල දන්නා ෆෝන් ??? මේක ටිකක් ගැන වැඩියි වගේ!
තව දෙයක්, ෆොනේ එකේ තිබ්බට වැඩක් නැහැ නේ..... අපේ ලංකාවේ ඒවා වැඩද?
පාවිච්චි කරන කවුරු හරි ඉන්නවනම් මට පොඩ්ඩක් කියල දෙනවද????

but need modded navigation software(*ownhere* mod),general one is not working on SL 