PHone Help

rms

Junior member
  • Sep 17, 2008
    212
    12
    18
    මචංලා
    මට අඩුම ගානට ගන්න පුලුවන්
    mp3, memory card support, usb support
    phone එකක් කියනවද
    ලොකු සීන් ඕන නැතෝ
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Micromax X210 4000k vage thama venne..:cool:
    Dual SIM, mama dan 2yrs thisse patta gahanava,,:yes:
    Kisi aulak nathiva vada, mala pannama yaaluvanta meken visikaralath gahanava..:D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    DO MOBILE
    මේක හොදයි මම දැන් අවුරුදු 2කට කිට්ටුවෙන්න පාවිච්චි කලා
    කවරේ වටේ පාට එහෙන් මෙහෙන් ගියා. කිසිම දෝෂයක් ආවෙ නැ
     

    rms

    Junior member
  • Sep 17, 2008
    212
    12
    18
    DO MOBILE
    මේක හොදයි මම දැන් අවුරුදු 2කට කිට්ටුවෙන්න පාවිච්චි කලා
    කවරේ වටේ පාට එහෙන් මෙහෙන් ගියා. කිසිම දෝෂයක් ආවෙ නැ



    විස්තර ටිකක් හොයා ගන්නේ කොහෙන්ද?
     

    rms

    Junior member
  • Sep 17, 2008
    212
    12
    18
    :rofl::rofl::rofl::rofl:

    dath kimbula "minu" ekka online sex koranna gohin kora gatthu winasayak :rofl:


    8450020872.png



    මට අදාල නැ සහෝ