මචන්zzලා මම ඉස්සරහ සති දෙක ඇතුලත වගේ මගේ n96 එක exchange කරලා අලුත් එකක් ගන්න ඉන්නෙ. මුදල් සැපයුම සීමා සහිත නිසා දැනට නම් බජට් එක 20000-30000 අතර එකක් ගන්න තමයි හිතන් ඉන්නෙ.ඒ ගානට ගන්න පුලුවන් හොඳම Android Phones මොනව ද?? 

Windows 8 phones (nokia) මොනව ද??
What will u recommend most??
අලුත් එකක් ගන්න නම් අදහසක් නැත.ඒ නිසා පාවිච්චි කරන ලද එකක් ම ගනිමි



Windows 8 phones (nokia) මොනව ද??
What will u recommend most??

අලුත් එකක් ගන්න නම් අදහසක් නැත.ඒ නිසා පාවිච්චි කරන ලද එකක් ම ගනිමි


