Phone Help

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මචන්,
    MC එකේ 3වැනි තට්ටුවේ ඩිවයින් (devine) ශොප් එක හොදද ෆෝන් එකක් ගන්න?
    ගන්න හදන්නේ Sony Xperia SP. 34500/= වෙනවා කිව්වා.

    කවුරු හරි කලින් එකෙන් අරන් තියනවා කියපල්ලා service, issues විස්තර වගේ.
    Thank You.
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මම අහල තියෙන විදියට කඩේ නං හොඳයි, එච්චර කම්පෙල්න්ස් ඇවිල්ල නෑ .
    http://www.ideabeam.com/mobile/sony-xperia-sp-price.html
    මේ සයිට් එකේ හැටියට නං ඔයිට අඩුවෙන් ගන්න පුලුවන්. Mobile Planet ගැරන්ටි නෑ. Greenware එච්චර හරි නෑ කියල තමයි මට ආරංචි. Dealz Woot, Present Solution ගැන මං එච්චර දන්නෙ නෑ. iDealz Lanka නං ශේප්.

    අනිවාර්යයෙන්ම Sony Xperia SP ගෙවන ගානට වටින ෆෝන් එකක්:)
     
    • Like
    Reactions: kasuncs

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔව් මචං එතැන හොදයි මචෝ. මමත් ඔතනින් phones 1ක් ගත්තා මේ ළගකදී. xperia C එකක්. sony වල sealed pack නම් උන් ගාවට එන්නේ නැ මචං. මොකද ඔය phones singapore වලින් ගෙන්නන ඒවා නිසා. එත් මචං උන් 1 year software and hardware warranty එකක් සහ 2 year service warranty එකක් දෙනවා. තව එකක් කියන්න ඕනි, Mobile Planet and iDealz Lanka ලංකා දෙකම එකෙක් ගේ, උන්ගෙන් phone ගන්න එපා මචං:no::no:. මන් නම් personally recommend කරනවා divine එක, මත් මේ මාසේ අග ඕකක් ම ගන්න හිතන් ඉන්නවා උන්ගෙන්. :lol::lol:

    අනිත් එක තමා screen protector, phone case, sd card ඔක්කොම ෆට්ට ගණන් මචෝ. devine එකේ විතරක් නෙමේ MC එකේ හැම කඩේකම එහෙමයි. SD card එකක් නම් barclays එකෙන් ගනින්. 16GB class 10 ADATA එකක් උනේ 1200ක් වගේ, උන්ගාව 16GB class 4 ක් ම 2900ක් කිව්වා. :growl::no::no:. තව screen protector එකක් 1000ක් කියල 500ක් ට දෙන්නම් කිව්වා. එත් ebay එකේ මචං rs 100කට screen protector 3ක් ම ගන්න පුළුවන්. phone එක ගන්න කලින් පොඩ්ඩක් ඉවසල ebay එකෙන් phone එකට cover එකක් and screen protector order කරලා හිටපන්. මෙන්න මේ ලින්ක් දෙක help එකක් වෙයි කියලා හිතනවා. :):)
    http://www.ebay.com/itm/291076467665?var=590235975836&ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
    http://www.ebay.com/itm/251486563296?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
    all the best macho :)
     
    idealz වල කම්පෙල්න්ස් ඇවිල්ල තියෙනවද?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    idealz වල කම්පෙල්න්ස් ඇවිල්ල තියෙනවද?
    තමා නම් නැ මචං එත් කව්රුවත් හොදක් කියලත් නැ එකයි බන් අවුල :nerd::nerd:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තමා නම් නැ මචං එත් කව්රුවත් හොදක් කියලත් නැ එකයි බන් අවුල :nerd::nerd:

    නරකක් උනාමනෙ බන් මිනිස්සු කියන්නෙ උනා කියල....හොදක් උනාම කියන්න මහන්සි වෙන්නෙනෑ කවුරුත්.... :rolleyes: