Phone Help

djsandun

Member
Jul 30, 2007
253
12
0
Galle
මචන්ලා මං ෆෝන් එකක් ගන්න හොයනවා... බජට් එක Rs: 90,000/- විතර තමයි... මේ වෙනකොට මාර්කට් එකේ තියන හොඳම ෆෝන් එක මොකද්ද මේ ගානට සෙට් වෙන :rolleyes: මං වැඩියෙන්ම බලන්නේ කැමර් එක ගැන තමයි... ඒක හොඳටම තියෙන්න ඕනේ... නොකියා ලුමියා 930 ගැන ඔයාලගේ අදහස මොකද්ද :D
 
Last edited:

navodya

Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    මචන්ලා මං ෆෝන් එකක් ගන්න හොයනවා... බජට් එක Rs: 90,000/- විතර තමයි... මේ වෙනකොට මාර්කට් එකේ තියන හොඳම ෆෝන් එක මොකද්ද මේ ගානට සෙට් වෙන :rolleyes: මං වැඩියෙන්ම බලන්නේ කැමර් එක ගැන තමයි... ඒක හොඳටම තියෙන්න ඕනේ... නොකියා ලුමියා 930 ගැන ඔයාලගේ අදහස මොකද්ද :D

    machan dana nisai kiyane ganin aye hithana deyak naha, smooth eka cam eka niyametama thiyanawa 930 phone eka 90000 wada tikak wadi wi. godak un use nokara nikan kiyawanawa. use karala balana khomada kiyala..>!!!!
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වින්ඩෝස් නැති ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගනින් මමනම් කියන්නේ ...දැන් htc or samsung හොදයි කියලා හිතෙනවා,, bump
     
    djsandun

    Member
    Jul 30, 2007
    253
    12
    0
    Galle
    machan dana nisai kiyane ganin aye hithana deyak naha, smooth eka cam eka niyametama thiyanawa 930 phone eka 90000 wada tikak wadi wi. godak un use nokara nikan kiyawanawa. use karala balana khomada kiyala..>!!!!

    patta 4n 1a ban.ganini.

    man podak issara una nathnam ganne oka ban.

    http://www.nokia.com/au-en/phones/phone/lumia930/

    වින්ඩෝස් නැති ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගනින් මමනම් කියන්නේ ...දැන් htc or samsung හොදයි කියලා හිතෙනවා,, bump

    :oo:
    සොන්සුන් ගන්නවාට වඩා htc හොදයි ..

    ගොඩාක් ස්තූතියි මචං කමෙන්ට්ස් වලට... මචන් සීන් එක කියන්නේ මං කවදාවත් android යූස් කරලා නෑ... මට android ටිකක් අවුල් වගේ.... හිත කියන්නෙම වින්ඩෝස් එකක් ගනින් කියලා... සෝනි Xperia Z3 සහ Samsung Galaxy Alpha ගැන මොකද හිතන්නේ... මේ දෙකම මාර්කට් එකට ඇවිත් තාම මාසයක් නෑ..
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    windows phone ගන්නවා නම් ගනින් කිසි අවුලක්නම් නෑ අඩුවටම තියෙන එක උනත් මාරම speed.
     
    djsandun

    Member
    Jul 30, 2007
    253
    12
    0
    Galle
    windows phone ගන්නවා නම් ගනින් කිසි අවුලක්නම් නෑ අඩුවටම තියෙන එක උනත් මාරම speed.

    uba godak camara 1a ne balanawa kiwe.

    90k dila jarawak ganta epa ban.

    my 4n lumia 1020

    ස්තූතියි සහෝදරයා... ලුමියා එක තමා ගන්න හිතන් ඉන්නේ... මේක 90,000/- වෙන්නේ නෑ... මං අද ලිබර්ටි එකෙන් චෙක් කරලා බැලුවා... සොෆ්ට්ලොජික් වොරන්ටි එකත් එක්ක 78,000/- කට දෙන්නම් කිව්වා...:D