මචන්ලා මං ෆෝන් එකක් ගන්න හොයනවා... බජට් එක Rs: 90,000/- විතර තමයි... මේ වෙනකොට මාර්කට් එකේ තියන හොඳම ෆෝන් එක මොකද්ද මේ ගානට සෙට් වෙනමං වැඩියෙන්ම බලන්නේ කැමර් එක ගැන තමයි... ඒක හොඳටම තියෙන්න ඕනේ... නොකියා ලුමියා 930 ගැන ඔයාලගේ අදහස මොකද්ද
![]()
වින්ඩෝස් නැති ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් ගනින් මමනම් කියන්නේ ...දැන් htc or samsung හොදයි කියලා හිතෙනවා,, bump

patta 4n 1a ban.ganini.
man podak issara una nathnam ganne oka ban.
http://www.nokia.com/au-en/phones/phone/lumia930/

ඔව් මමත් කැමති HTC වලට තමයි
සොන්සුන් ගන්නවාට වඩා htc හොදයි ..

machan dana nisai kiyane ganin aye hithana deyak naha, smooth eka cam eka niyametama thiyanawa 930 phone eka 90000 wada tikak wadi wi. godak un use nokara nikan kiyawanawa. use karala balana khomada kiyala..>!!!!
patta 4n 1a ban.ganini.
man podak issara una nathnam ganne oka ban.
http://www.nokia.com/au-en/phones/phone/lumia930/
වින්ඩෝස් නැති ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් ගනින් මමනම් කියන්නේ ...දැන් htc or samsung හොදයි කියලා හිතෙනවා,, bump
සොන්සුන් ගන්නවාට වඩා htc හොදයි ..
windows phone ගන්නවා නම් ගනින් කිසි අවුලක්නම් නෑ අඩුවටම තියෙන එක උනත් මාරම speed.
uba godak camara 1a ne balanawa kiwe.
90k dila jarawak ganta epa ban.
my 4n lumia 1020