Phone Help!

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    50-60 අතර බජට් එහෙකට ගන්න හොඳ ෆෝන් මොනාද බන්? Dual සිම්, Waterproof වෙන්න ඕනේ, 13 හෝ 16 Cam එකක් ඕනේ, Front එකත් 5 වගේ තියෙන්න ඕනේ, හොඳ චිප්සෙට් එකක්, 2 හෝ 3 Ram ඕනේ, දැනට බැලුවේ Sony M5 Dual එක, මේකේ තියෙන්නේ Mediatek චිප්සෙට් එකක්, Mediatek හොඳද බන්? තව Company Warrenty එක්ක ෆෝන් එක ගන්න හොඳ ෂොප් එකකුත් කියන්න.

    බම්ප් එකකුත් දාගෙන යන්න
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    z3 dual ekak ganin machan, hebeyi overheat kese ekak thibuna tikak hoyala balapan, neththam ithin galaxy s5 dual thamyi:D
    hebeyi mewage front cam eka 5 k ne.

    flagship ekak ganna eka wadath hodayi:yes:
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    z3 dual ekak ganin machan, hebeyi overheat kese ekak thibuna tikak hoyala balapan, neththam ithin galaxy s5 dual thamyi:D

    flagship ekak ganna eka wadath hodayi:yes:

    මන්සුන් හරියන්නේ නැ බන්, Z3 එක ගාන වැඩිනේ බන්
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඒ මොකෝ බන්? මට නෙමෙයි යාලුවෙක්ට ගන්න බන්, ඌට ඕනෙමලු...

    Ai machan Hethuwa ? matath Danaganna ona.

    Signal Drop වෙන Seen තියෙනවා මචං හිටපු ගමන් Call වෙනුවට Alerts එන්නේ, අනිත් එක Single Sim එකට වඩා Dual Sim එකේ Demand එක ටිකක් විතර අඩුයි​