PHONE HELP

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    අද උදේ ඉදන් මගේ 4න් එකේ safe mode on වෙලා බං...මාර කරදරයක් වෙලා තියෙන්නෙ
    ඒ මදිවට සමහර වෙලාවට touch එක වැඩත් නෑ :(:(

    hard reset, data erase ඔක්කොම කලා වැඩක් නෑ. os එක නං අලුතෙන් දැම්මෙ නෑ

    මේකට දන්න එකෙක් පිලියමක් කියපන්කො...+9 ගානෙ දෙන්නම්

    model : micromax A94