Apple iMac

shenat

Well-known member
  • May 13, 2007
    57,758
    85,932
    113
    ආශ්චර්යමත් රටක
    iMac පාවිච්චි කරන අය ඉන්නවද?

    මට 27 4K මොනිටර් දෙකක් එක්ක වෙනම tower යුනිට් එකක් ගන්න එකද නැත්තන් 27inch iMac refurbished i5 එකක් එක්ක එක 4K මොනිටර් එකක් ගන්න එකද හොඳ කියල හිතාගන්න බැරුව ඉන්නෙ. කලින් iMac පාවිච්චි කරල නැති නිසා අදහසක් ගන්නත් අමාරුයි. මේක temporary arrangement එකක් වෙයි බොහෝදුරට අවුරුද්දක් වගේ. ඒ නිසා ලොකු ගානක් යටකරන්න බෑ. පස්සෙ මේක විකුණලා වෙන හොඳ එකක් assemble කරගන්න ඕන. video editing, graphic design, gaming වලට පාවිච්චි කරන්නෙ නෑ.

    මට අනිවා 27 inch මොනිටර් දෙකක් හෝ තුනක් ඕන. 4K වෙන්නත් ඕන. 1200 AUD ට අඩුවෙන් වැඩේ කෙරෙන්නත් ඕන. මේ පහළින් තියෙන ඒව උදාහරණෙට වගේ ගමු.

    Apple iMac Retina 5K 2015 27" i5 3.2GHz8GB RAM

    https://reebelo.com.au/products/app...3-2-g-hz-1-tb-silver-8-gb-ram-very-good-gzjfh

    Dell Precision Tower T3610 Workstation Xeon E5-1620v2 3.7GHz 16GB RAM Quadro K4000 - Refurbished​

    https://www.mydeal.com.au/dell-prec...ghz-16gb-ram-quadro-k4000-refurbished-9613328
     
    Last edited:

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    ඈපල් සීන් එක නම් මුල ඉදන්ම ඉගෙන ගන්න වෙයි නේ. කරන්න තියෙන වෑඩේ හෑටියට තමා හිතන්න වෙන්නේ. අනික පාවිච්චි කරපුවා නම් ගන්නේ උඹට රෙපයා එකක් කරගන්න පුලුවන් එකක් ගෑන හිතන්න වෙයි නේ.. මම මේ ලගදි වේන්දේසියකින් ගත්තා Intel NUC සෙට් එකක්. 2014 හදපුවා තාම සිරාවට වෑඩ.. වෑඩේ හෑටියට තමා ඉතින් ගන්න වෙන්නේ
     
    • Love
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    ඔසී වල අවම වැටුපෙන් ඕනෙ දෙයක් කරන්න බැරිද බ්‍රෝ?? 1200USD කියන්නෙ ලක්ස දෙක හමාරක්නෙ. 😕
     
    • Sad
    • Haha
    Reactions: raman2 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,758
    85,932
    113
    ආශ්චර්යමත් රටක

    @siri_ayya ගෙන් අහලා බලපන්

    thanks hamotama. 😍

    NUC කියන එක මම දන්නෙත් නෑ බන්. ඒකෙ විශේෂත්වය මොකක්ද?
    අනික මොකක්ද ඒ වෙන්දේසිය?

    මට මෙන්න මේ අවශ්‍යතා ටික තියෙන්නත් ඕන. quiet වෙන්න ඕන. ගොඩක් රත් වෙන්න බෑ. මම web browser එකේ ටැබ් 20 කට වඩා ඕපන් කරන් ඉන්නෙ. එතකොට රත් වෙලා කෙළවෙන්නෙ නැතිවෙන්න ඕන. මගේ දැන් තියෙන ලැපේ ලඟදි ඉඳන් ඒ අවුල එනවා. තව මොනිටර් එකක් ගැහුවොත් තව අවුල් යයිද මන්ද. එතකොට පට්ට සද්දයක් එන්නෙ ෆෑන් වලින් ඒක කරදරයි. නැත්තන් මම මේකම යූස් කරන්න හිටියෙ වැඩේට.
    ------ Post added on Apr 23, 2023 at 12:49 PM

    ඔසී වල අවම වැටුපෙන් ඕනෙ දෙයක් කරන්න බැරිද බ්‍රෝ?? 1200USD කියන්නෙ ලක්ස දෙක හමාරක්නෙ. 😕

    බැහැ බං මේව බංකොළොත් රටවල්නෙ. ඕව හීන තමයි. අපි හරි අමාරුවෙන් ඉන්නෙ. පරිප්පු ටික දෙන්නෙ බංගලි. තෙල් ටික දෙන්නෙ ඉන්දියාවෙන් ණයට. ස්කොට් මොරිසන් ණයට ගත්තු 200 ක් තියෙනවා බංගලි හැමදාම ඒක ඉල්ල ඉල්ල කරදර කරනව අපිට එපාවෙලා ඉන්නෙ. :dull:

    ලංකාවට වත් එන්න බලන්න ඕන. ඔහේ නං ගෝට් චීස් එහෙමත් තියෙනවලු නේද. මගේ හීනෙ තමයි කවදහරි හර්මන් මිලර් පුටුවක වාඩිවෙලා නෝවීජියන් සැමන් එක්ක ගෝට් චීස් කෑල්ලක් කන එක. :love: සිහින සැබෑවෙයිද දන්නෙ නෑ ඉතින්. :(
    ------ Post added on Apr 23, 2023 at 12:52 PM
     
    • Love
    Reactions: Ramiel

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    thanks hamotama. 😍

    NUC කියන එක මම දන්නෙත් නෑ බන්. ඒකෙ විශේෂත්වය මොකක්ද?
    අනික මොකක්ද ඒ වෙන්දේසිය?

    මට මෙන්න මේ අවශ්‍යතා ටික තියෙන්නත් ඕන. quiet වෙන්න ඕන. ගොඩක් රත් වෙන්න බෑ. මම web browser එකේ ටැබ් 20 කට වඩා ඕපන් කරන් ඉන්නෙ. එතකොට රත් වෙලා කෙළවෙන්නෙ නැතිවෙන්න ඕන. මගේ දැන් තියෙන ලැපේ ලඟදි ඉඳන් ඒ අවුල එනවා. තව මොනිටර් එකක් ගැහුවොත් තව අවුල් යයිද මන්ද. එතකොට පට්ට සද්දයක් එන්නෙ ෆෑන් වලින් ඒක කරදරයි. නැත්තන් මම මේකම යූස් කරන්න හිටියෙ වැඩේට.
    ------ Post added on Apr 23, 2023 at 12:49 PM

    NUC කියන්නේ නම් හෙන පොඩි කම්පියුටර් එකක්..

    intel-nuc-single-board-computer-1000x1000.jpg

    ඔසී වල තියෙනවා online auction සයිට්. ඒවායේ වාහන කම්පියුටර් වගේ හුගක් දේවල් auction දානවා.. නිකන් ට්‍රයි කරලා බලපන් අඩුවට ගන්න පුලුවන්..
     
    • Like
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,079
    113
    iMac පාවිච්චි කරන අය ඉන්නවද?

    මට 27 4K මොනිටර් දෙකක් එක්ක වෙනම tower යුනිට් එකක් ගන්න එකද නැත්තන් 27inch iMac refurbished i5 එකක් එක්ක එක 4K මොනිටර් එකක් ගන්න එකද හොඳ කියල හිතාගන්න බැරුව ඉන්නෙ. කලින් iMac පාවිච්චි කරල නැති නිසා අදහසක් ගන්නත් අමාරුයි. මේක temporary arrangement එකක් වෙයි බොහෝදුරට අවුරුද්දක් වගේ. ඒ නිසා ලොකු ගානක් යටකරන්න බෑ. පස්සෙ මේක විකුණලා වෙන හොඳ එකක් assemble කරගන්න ඕන. video editing, graphic design, gaming වලට පාවිච්චි කරන්නෙ නෑ.

    මට අනිවා 27 inch මොනිටර් දෙකක් හෝ තුනක් ඕන. 4K වෙන්නත් ඕන. 1200 AUD ට අඩුවෙන් වැඩේ කෙරෙන්නත් ඕන. මේ පහළින් තියෙන ඒව උදාහරණෙට වගේ ගමු.

    Apple iMac Retina 5K 2015 27" i5 3.2GHz8GB RAM

    https://reebelo.com.au/products/app...3-2-g-hz-1-tb-silver-8-gb-ram-very-good-gzjfh

    Dell Precision Tower T3610 Workstation Xeon E5-1620v2 3.7GHz 16GB RAM Quadro K4000 - Refurbished​

    https://www.mydeal.com.au/dell-prec...ghz-16gb-ram-quadro-k4000-refurbished-9613328
    Yaluwek nadda umbata donate karanna 🤭 🤭 ?
     
    • Sad
    • Haha
    Reactions: raman2 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,758
    85,932
    113
    ආශ්චර්යමත් රටක
    NUC කියන්නේ නම් හෙන පොඩි කම්පියුටර් එකක්..

    intel-nuc-single-board-computer-1000x1000.jpg

    ඔසී වල තියෙනවා online auction සයිට්. ඒවායේ වාහන කම්පියුටර් වගේ හුගක් දේවල් auction දානවා.. නිකන් ට්‍රයි කරලා බලපන් අඩුවට ගන්න පුලුවන්..

    දාපන්කො ඉතින් ඒ සයිට් ටිකක්. ෂුවර්ද ඒ බඩු?

    Mac mini ekk gnin

    ethakota wenama monitors gannath wenawane ban. mage budget eka athule wade karanna ba.
    iMac eke awasi monawada?
    ------ Post added on Apr 23, 2023 at 1:16 PM

    Yaluwek nadda umbata donate karanna 🤭 🤭 ?

    නෑනෙ බන්. reserve bank එක ඇතුලෙ නං සුපිරි බඩු තියෙනවා.
    මහබැංකු කඩල පුරුද්ද තියෙන රනිල් වගේ එකෙක් හිටිය නං වැඩේ කරගන්න තිබුණා. :love:
    ------ Post added on Apr 23, 2023 at 1:18 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,718
    1
    49,725
    113
    ප*යාගල
    sorry.com
    මේක temporary arrangement
    මට මෙන්න මේ අවශ්‍යතා ටික තියෙන්නත් ඕන. quiet වෙන්න ඕන. ගොඩක් රත් වෙන්න බෑ. මම web browser එකේ ටැබ් 20 කට වඩා ඕපන් කරන් ඉන්නෙ. එතකොට රත් වෙලා කෙළවෙන්නෙ නැතිවෙන්න ඕන. මගේ දැන් තියෙන ලැපේ ලඟදි ඉඳන් ඒ අවුල එනවා. තව මොනිටර් එකක් ගැහුවොත් තව අවුල් යයිද මන්ද. එතකොට පට්ට සද්දයක් එන්නෙ ෆෑන් වලින් ඒක කරදරයි. නැත්තන් මම මේකම යූස් කරන්න හිටියෙ වැඩේට.
    iMac gannawa nm 2017 n Uda ekak ganna. nathnm epa. Imac eken saddayak nm ennema nathi tharam. displays deka thunak use karnwa nm ithin mac mini ekak balanna
     
    • Love
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    බැහැ බං මේව බංකොළොත් රටවල්නෙ. ඕව හීන තමයි. අපි හරි අමාරුවෙන් ඉන්නෙ. පරිප්පු ටික දෙන්නෙ බංගලි. තෙල් ටික දෙන්නෙ ඉන්දියාවෙන් ණයට. ස්කොට් මොරිසන් ණයට ගත්තු 200 ක් තියෙනවා බංගලි හැමදාම ඒක ඉල්ල ඉල්ල කරදර කරනව අපිට එපාවෙලා ඉන්නෙ. :dull:

    ලංකාවට වත් එන්න බලන්න ඕන. ඔහේ නං ගෝට් චීස් එහෙමත් තියෙනවලු නේද. මගේ හීනෙ තමයි කවදහරි හර්මන් මිලර් පුටුවක වාඩිවෙලා නෝවීජියන් සැමන් එක්ක ගෝට් චීස් කෑල්ලක් කන එක. :love: සිහින සැබෑවෙයිද දන්නෙ නෑ ඉතින්. :(
    ------ Post added on Apr 23, 2023 at 12:52 PM

    🤣🤣🤣 මේක නම් පට්ට හිතේ අමාරුවක් වහගන්න ගහපු හිත නිවෙන ඩබ්ල් සාකැස්ම් කතාවක්. රට බංකොලොත් නොවුනට රටේ කුලියට ඉන්න එවුන් නම් බංකොලොත් වගේ. සිහින හැබෑ කරගන්න සවල කරේ තියන් කාට හරි කඹුරගෙන කාපම් ඉතින්.
    උඹලට ණය දීල තමා ස්කොට් මොරිසන්ටත් ගෙදරයන්න වෙන්න ඇත්තෙ. 🤣🤣🤣
     
    • Sad
    • Haha
    Reactions: OverSyze and shenat

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mac old models ගන්න එක නම් තේරැමක් නෑ. Update එන්නෙත් නෑ.
    සල්ලි තියනවනම් m1 or m2 එකකට යන්න.
     
    • Love
    Reactions: shenat

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ai ban 2017 ta kalin ewaye mokakda awla?

    අවුරුදු හයකට වඩා පරන හාඩිවෙයාර්, සොෆ්වෙයාර් ගන්නෙ කවුද ගොන් කැරි පොන්න වෙසිගෙ පුතෝ? :lol: :lol: තෝ වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නැද්ද? පකුන් ටෝක් නම් එළකිරිය පිරෙන්න. ඒත් අලුතෙන් කම්පියුටර් එකක් ගන්නවත් සල්ලි නෑ. ලංකාවෙ පොඩි එවුනුත් නයක් වෙලා හරි ගන්නෙ අලුත් කම්පියුටර්! :lol::lol:

    Joel Mchale Lol GIF by NETFLIX
    ha ha point and laugh GIF by Laugh Factory
    ha ha lol GIF by Desus & Mero
     
    • Haha
    Reactions: HAneo

    shenat

    Well-known member
  • May 13, 2007
    57,758
    85,932
    113
    ආශ්චර්යමත් රටක
    Mac old models ගන්න එක නම් තේරැමක් නෑ. Update එන්නෙත් නෑ.
    සල්ලි තියනවනම් m1 or m2 එකකට යන්න.

    thanks bro mata eka hithune nathi deyak.
    ehenam ara anith widiya balanawa xeon processor eka ekka mama dala tiyena eka. eke ehema awlak na neda?
    mama kiwwa wage meka temporary. e nisa loku ganak danna ba.

    os update ena eka newaththuwama sorry .com wenawa app hoyanna giyama.

    thanks machan. welawata e gana kiwwe.
    ehenam ara anith widiya balanawa xeon processor eka ekka mama dala tiyena eka. eke ehema awlak na neda?
    mama kiwwa wage meka temporary. e nisa loku ganak danna ba.

    අවුරුදු හයකට වඩා පරන හාඩිවෙයාර්, සොෆ්වෙයාර් ගන්නෙ කවුද ගොන් කැරි පොන්න වෙසිගෙ පුතෝ? :lol: :lol: තෝ වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නැද්ද? පකුන් ටෝක් නම් එළකිරිය පිරෙන්න. ඒත් අලුතෙන් කම්පියුටර් එකක් ගන්නවත් සල්ලි නෑ. ලංකාවෙ පොඩි එවුනුත් නයක් වෙලා හරි ගන්නෙ අලුත් කම්පියුටර්! :lol::lol:

    Joel Mchale Lol GIF by NETFLIX
    ha ha point and laugh GIF by Laugh Factory
    ha ha lol GIF by Desus & Mero

    අහන්නෙ නැතුව නොමිලෙ පාරට ඇවිත් පුක දෙන එක තොට තොගේ අම්මගෙන්ද ආවෙ කැරි වේසිගෙ පුතෝ? :lol: පාර යන හිඟන්නෙක් හුකල නූගත්, IQ නැති, ඉගෙනගන්න බැරි වේසිගෙ බල්ලෙක්ව ජාතක කරලා රටටත් පාඩුවක්. ආත්මේ මාරු කරපන් අනාත පොන්නයො ට්තෝ කොච්චර මෙතන ඇඬුවත් ඔය ආත්මෙ තෝ නූගත් මෝඩ පොන්නයෙක් විතරයි. :lol::lol:

    අඩු පඩියට සුද්දන්ට කඹුරන නූගත් පොන්නයා. :rofl:

    ------ Post added on Apr 23, 2023 at 3:36 PM

    🤣🤣🤣 මේක නම් පට්ට හිතේ අමාරුවක් වහගන්න ගහපු හිත නිවෙන ඩබ්ල් සාකැස්ම් කතාවක්. රට බංකොලොත් නොවුනට රටේ කුලියට ඉන්න එවුන් නම් බංකොලොත් වගේ. සිහින හැබෑ කරගන්න සවල කරේ තියන් කාට හරි කඹුරගෙන කාපම් ඉතින්.
    උඹලට ණය දීල තමා ස්කොට් මොරිසන්ටත් ගෙදරයන්න වෙන්න ඇත්තෙ. 🤣🤣🤣

    ඒක ඇත්ත බං. සුද්දෙක් මේ දැනුත් ගලකින් ගැහුවා. අපි අනාතයි. :( උබට කිව්වනේ පරිප්පු ටික ඉල්ලගත්තෙත් බංගලියෙක්ට කියලා. තෙල් ටික ඉන්දියන් කාරයෙක් දුන්නා. දැන් මේ සුද්දෙක්ගෙන් අඩු පඩියට වැඩක් වත් ඉල්ලගන්න ඕන. දුක තමා මේව ඉතින්. උබල වගේ දියුණු රටවල් වල ඉන්න පින නෑනෙ අපිට. :(:(
    ------ Post added on Apr 23, 2023 at 3:39 PM
     
    Last edited:
    • Haha
    Reactions: HAneo

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අහන්නෙ නැතුව නොමිලෙ පාරට ඇවිත් පුක දෙන එක තොට තොගේ අම්මගෙන්ද ආවෙ කැරි වේසිගෙ පුතෝ? :lol: පාර යන හිඟන්නෙක් හුකල නූගත්, IQ නැති, ඉගෙනගන්න බැරි වේසිගෙ බල්ලෙක්ව ජාතක කරලා රටටත් පාඩුවක්. ආත්මේ මාරු කරපන් අනාත පොන්නයො ට්තෝ කොච්චර මෙතන ඇඬුවත් ඔය ආත්මෙ තෝ නූගත් මෝඩ පොන්නයෙක් විතරයි. :lol::lol:

    අඩු පඩියට සුද්දන්ට කඹුරන නූගත් පොන්නයා. :rofl:

    තොගෙන් අහ අහ රිප්ලයි දාන්න මේක තොගෙ අම්මට හුකපු එකෙක්ගෙද? :lol:

    අවුරුදු හයකට වඩා පරන හාඩිවෙයාර්, සොෆ්වෙයාර් ගන්නෙ කවුද ගොන් කැරි පොන්න වෙසිගෙ පුතෝ? :lol: :lol: තෝ වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නැද්ද? :lol::lol:

    තොගෙ මොරටුවෙ ඩිග්‍රය! උබේ අම්මගෙ ක්‍රැක් වෙච්ච කලු හුත්ත තමයි! :(
     
    • Haha
    Reactions: HAneo