නෑ බන් මට මේක temporary ඕන එකක්. සුපිරි එකක් assemble කරගන්නවා පස්සෙ. මට සාමාන්‍ය වැඩ කරගන්න පුලුවන් එකක් ඕන. තියෙන්න ඕන ලොකුම දේ 4K monitors 2k (min) connect කරගන්න පුලුවන් එක. කරන්නෙ සාමාන්‍ය ඔෆිස් පැකේජ් වැඩ. Internet browsing.
එක සැරේ browser ටැබ් 20ක් විතරයි, තව excel වගේ සොෆ්ට්වෙයාර් 4,5 ක් විතර එක සැරේ ඕපන් කරගෙන ස්ටක් නොවී වැඩකරගන්න විතරයි.