Phone Hora ගැන මොකද හිතන්නෙ

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් බන් මේක ගැන නම් කතා කරලා වැඩක් නැහැ...දැන් fb එකෙත් මිනිස්සුන්ට කුණුහරපයක් කියන එක සාමාන්‍ය දෙයක් කරගෙන..

    මම මුලින්ම fb ආවේ 2008 දී...ඒ කාලේ මෙහෙම කිසිම අවුලක් නැහැ..fb එක එහෙම පට්ට ඒ කාලේ...
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    සමහර උන්ගේ කඳ බඩ මහත් උනාට මොලේ වයසට යන්නේ නැති එකයි අවුල

    අන්න එතන තමයි ප්‍රශ්ණෙ තියෙන්නෙ :yes::yes::yes::yes::yes:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    EMINƎM;20710415 said:
    සමහර උන්ගේ කඳ බඩ මහත් උනාට මොලේ වයසට යන්නේ නැති එකයි අවුල

    අන්න එතන තමයි ප්‍රශ්ණෙ තියෙන්නෙ :yes::yes::yes::yes::yes:

    Sirawatama ban
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    No offence to them මචං. ඔය කොරියාවේ වැඩට යන 99% මොළේ අසහනකාර ලෙඩ්ඩු බං. යකෝ අපිත් ඉන්නේ පිටරටක. සිංහලයෙක් දකින්නේ හරිම කලාතුරකින්. ඒකත් උන්ගේ රෙස්පෙක්ට් බලන්න ඕනා. දවසට පැය 8-13 වගේ වැඩ කරනවා හෙම්බත් වෙන්න. එහෙම කලත් මමනම් මේ වගේ ගොන් ආතල් පේජ් කරන්නේ නෑ.

    මිනිස්සුන්ට මීට වඩා සහනයක් ගන්න ගොඩක් ක්‍රම තියෙනවා. ඒකක් හොයාගනිල්ලාකෝ.. :angry::angry:

    Oya korea inna mu wage un kakkussi hodanawa (not everyone.There are classy people ) hithan inne un patta porawal kiyala. Eh higanna celebrity kenek wagene yako me newspaper article dala tiyenne. Munta gahanna one madu waligen :P
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ෆෝන් හොරා මොක උනත් සිංහල කොල්ලෙක්
    අර බ්‍රෝ පේජ් එකට කොමෙන්ට් දදා නැවෙන සිංහල උන් තමා පට්ට ගොන්නු
    ඌ කෝප්පෙකට උගේ ලෝගෝ ගහලා සිංහල හරක්ට විකුණනවා 700ට
    යකෝ ඔච්චර ආස නම් 350ට කඩේකින් ප්‍රින්ට් කර ගනින් කෝ :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ ටික කියන්නම ඕනේ නිසයි ලොග් වුනේ...

    කෙල්ලොන්ගේ ලීක් වුන වීඩියෝ, ෆොටෝ අරන් ඒවාට පොස්ට් හදල නැති ප්‍රසිද්දියක් දීල ඒ කෙල්ලොන්ගේ ජීවිත කාලකන්නි කරන මේ වගේ උන්ට උපදින්නේත් දුවලම තමයි...ඒ දුවල අවලමේ ගිහින් ඒ වීඩියෝ මුන්ගේ අතට ආපු දාක මුන් තේරුම් ගනීවි කරපු පාපයේ විපාක...

    ඔය පේජ් කරනන්ගේ ගොඩක් වෙලාවට මට හිතෙන්නේ ඉස්කෝලේ අවුට් වෙච්ච ගමන් වගේ පොඩි උන්...උන්ට කෙල්ලෝ නැහැ...කෙල්ලෙක් නැති එකේ වාඩුව ගන්නෙත් අර වගේ කපල් එකක් අතින් වැරදීමකින් ලීක් වුන වීඩියෝ ගැන පොස්ට් හදල ඒ කෙල්ලොන්ගේ ආත්මේම නැති කරලා...

    ඕකුන්ට හෙන ගහන්න ඕනේ කරන දේවල් වලට...වීඩියෝ ලීක් වෙන්නේ කෙල්ලොන්ගේ තියෙන මෝඩ කමට, නොදැනුවත් කමට, එහෙම නැත්තම් කොල්ලෝ විශ්වාස කරලා උන්ට ඕව යවන්න ගිහින් මිසක, උන්ට ලෝකෙට නිරුවත පෙන්නන්න තියෙන අසහනෙකට නමෙයි...ඕව නම් සෑහෙන්න බලු වැඩ...

    ගොඩක් මේක ට්‍රෙන්ඩ් එකක් විදිහට එන්න ගත්තේ එක්සොසිප් එක ප්‍රසිද්ද උනත් එක්ක....එලකිරියෙන් ම තමා ගොඩක් උන් ඕක දැනගත්තේ..හොදට බැලුවොත් තේරෙයි බෑන්ක් සීන් එක තමා මෑත කාලේ ලීක් වෙච්ච ලොකුම සීන් එක...කවුරු හරි ඕක NTB කියල හොයාගෙන එළකිරියේ අරහේ මෙහෙ දාන්න ගත්තට පස්සේ එක්සොසිප් එක ගැනත් ගොඩක් අය දැනගත්ත...එතනින් තමා ඔය පේජ් කරන උන් පොස්ට් හදන තරගෙට ඕව ප්‍රසිද්ද කරලා ලයික්ස් ගන්න දඟලන්න පටන් ගත්තේ...එතන ඉදන් එක්සොසිප් එකේ සහ තව ඒ ඒ සයිට් වල ගිය ක්ලිප්ස් වලට මුන් පොස්ට් හදන්න ගත්ත පොර වීමේ මානසිකත්වයෙන්...

    මම නම් හිතන්නේ ෆේස්බුක් එකේ උනත් මේ තරම් නටන්න දෙන්න හොඳ නැහැ..මුන්ව නවත්තන්න ක්‍රමයක් හදන්න පුළුවන් නම් හොදයි රජයට..හැමෝම පුලුවන්නම් රජයට බලපෑම් කරන්න මේවා පාලනය කරන්න පුළුවන්..මුන්ව හොයල මේ වගේ අනවශ්‍ය දේවල් කරනවට දඬුවම් කරන්න ඕනේ...ඕව ලීක් කරන උන්ටත් දඬුවම් කරන්න ඕනේ...ලීක් වෙලා තියෙන ඒවා අපි බලනවා...හැබැයි අපි මේ වගේ ගොන් ආතල් දීල ඒ කෙල්ලොන්ගේ ජීවිත විනාස කරන්න යන්නේ නැහැ...මේ වගේ උන්ගේ දරුවොන්ටත් මේ දේවල් වෙන්න ඕනේ තේරෙන්න...:yes:
     
    ඒ උනත් ඒ පේජ් එකේ මේ වගේ සක්කිලි පොස්ට් නැහැ..සිංහල කම කියන්නේ ඕක නෙමෙයි බන්...වැරදි දේට වැරදි කියපන්..හරි දේට හරි කියපන් ජාතිය මොකක් උනත්...
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    බය වෙන්න එපා මචං .
    මම වැඩ කරන්නේ රජයට සම්බන්ද IT යුනිට් එකක .
    ඔය වගේ පේජ් කරන උන් පවුද්ගලිකව ගෙන්නලා අවවාද කරලා ඊට පස්සෙත් ඔය වගේ සක්කිලි වැඩ කරනවා නම් යටින් ගේම දෙන ප්‍රෝග්‍රෑම් එකක් යනවා දැන් රජය පැත්තෙන් .
    ඕක කරන්නේ හරින් ..
    වැඩි කලක් කුණුහරප දාන්න හම්බ වෙන්නේ නැහැ ඕකාට .
    දැනට හොයාගෙන තියන විදියට අවුරුදු 25 වත් වෙන්නේ නැති පොඩි කොල්ලෙක් ලු ඕක කරන්නේ ඇඩ්මින් තව දෙතුන් දෙනෙක් එක්ක .
    ඉස්සරහට ෆෝන් හොරාට ලැබෙන්න ඕනේ දඬුවම් ලැබෙයි කිවුවා තව දුරටත් සක්කිලි පොස්ට් දැම්මොත් . අපි හිතුවත් අපි දාන පොස්ට් අපි කරන වැඩ ෆ්බ් එකේ නිදහසේ කරන්න පුළුවන් කියලා , රජය පැත්තෙන් ඒවා බලාගෙන ඉන්නේ මචං .. මම අත්දැකීමෙන් කියන්නේ මම ඊට සම්බන්ද තැනක වැඩ කරන නිසා :yes:

    25 ta wadi uta :P:P ara fb eka pura wala paturana halapayawa allala damma nan hari.. minissunge jeewitha winasa karana eka :angry:
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    ඌ අමුතුම මානසිකත්වයක් හදාගෙන ඉන්න පොන්සියෙක් :yes: කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලලා නැති එවුන් තමයි ඔහොම රගන්නේ. කොල්ලෙක් කියල පෙන්නන්න.;) වැල බලනවා කුණුහරප කියනවා කොල්ලො වුනාම හැමෝම වගේ..ඒත් ඒක අදාල තැනදි.. මූ කරන්නේ මූට සෙට් එකක් හදන් ඉන්නවා. උන්ගේ ඔලුවලට දාලා තියෙනවා මූට විරුද්ධ වෙන වුන් 'දායක සභාව' නිකං ගෑනු වගේ සෙට් එකක් කියලා :yes:

    දන්න විදියට නම් මූ අම්මා තාත්තා දික්කසාද වුනු අනුරාධපුරේ ඩයල් එකක්. දෙමව්පියොත් ඔය වගේ ම ඇති අනිව. පොඩි කාලේ ඉදන් තියෙන ඇරියස් ඌ Facebook එකෙන් පිටකරලා අරිනවා. :yes: ඕනම දේක ලිමිට් එකක් තියෙන්න ඕන. ඩබල් මිනින් ජෝක් දැම්මට නම් අවුලක් නෑ කියමු. ඒත් මිනිස්සුන්ගේ ප්‍රයිවසි එක ඕනවට වඩා අතගහන්න ඒ පොන්නයට අයිතියක් නෑ. මූ මිනිස්සුන්ගේ ඔලුවට දාලා තියෙන්නේ ඒක නිසා මිනිස්සු හැදෙනවා කියලා. එහෙම හැදෙන හැදිල්ලක් නෑ. මූට ඕන පේජ් රිච් එක වැඩි කරගන්න.

    මම පෞද්ගලිකවම සමහර පේජ් වලට කැමති නෑ අනවශ්‍ය දේශපාලනයක් ගෙනියනවා සමහර වෙලාවට (හැම වෙලේම නෙමේ). උදාහරණ විදියට පැනියා . ඒත් ඌට හොද කොන්දක් තියෙනවා ඌගේ ඇත්ත එකෙනුත් මේවා දාන්න. ඒත් මේ ෆෝන් හොරා කියන පොන්නයා උගේ ෆොටෝ දෙක්ක ලික් වුනයින් පස්සේ උගේ FB එකේ ෆොටෝ පවා ඔක්කමො අයින් කරගෙන. දවසක් අඩලා දාලා තිබ්බා ඒ ෆොටෝ ඌ නෙමෙයිලු ඉන්නේ කියල. ඒ කියන්නේ ඌ බයයි , ලැජ්ජයි. නමුත් අනිත් මිනිස්සුන්ගේ ෆොටෝ දාන්න ඌට අවුලක් නෑ. CERT එකෙන් වගේ තාම ඇක්ෂන් එකක් ගන්නේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා..

    දන්න විදියට නම් ළගදිම බඩු හම්බෙයි..ඒකෙනේ අනික් වුනුත් හැදුනොත් හොදයි.. එකෙක් හෝ කඩේ යනවා නම් ඔය පොන්නයට උබල උබල ගැනම ලැජ්ජ වියං එච්චරයි ;)

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඒ උනත් ඒ පේජ් එකේ මේ වගේ සක්කිලි පොස්ට් නැහැ..සිංහල කම කියන්නේ ඕක නෙමෙයි බන්...වැරදි දේට වැරදි කියපන්..හරි දේට හරි කියපන් ජාතිය මොකක් උනත්...
    බ්‍රෝ පේජ් එක කරන එකා බලු ගේම් දෙනවා ඕන තරම්
    බෞද්ධාගමට බනින සීන්, පොලු සීන් වෙලා තියෙනවා:lol:
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    ෆෝන් හොරා මොක උනත් සිංහල කොල්ලෙක්
    අර බ්‍රෝ පේජ් එකට කොමෙන්ට් දදා නැවෙන සිංහල උන් තමා පට්ට ගොන්නු
    ඌ කෝප්පෙකට උගේ ලෝගෝ ගහලා සිංහල හරක්ට විකුණනවා 700ට
    යකෝ ඔච්චර ආස නම් 350ට කඩේකින් ප්‍රින්ට් කර ගනින් කෝ :lol:

    eka nambui sinhala ganunwa wkiunwnwata wada :angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ....CERT එකෙන් වගේ තාම ඇක්ෂන් එකක් ගන්නේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා..

    දන්න විදියට නම් ළගදිම බඩු හම්බෙයි..ඒකෙනේ අනික් වුනුත් හැදුනොත් හොදයි.. එකෙක් හෝ කඩේ යනවා නම් ඔය පොන්නයට උබල උබල ගැනම ලැජ්ජ වියං එච්චරයි ;)

    :yes::yes: හැමෝම පැමිණිලි කරොත් ඕකට බඩු හම්බෙයි...කරනවානම් ඔන්න වැඩ..
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    මේ ටික කියන්නම ඕනේ නිසයි ලොග් වුනේ...

    කෙල්ලොන්ගේ ලීක් වුන වීඩියෝ, ෆොටෝ අරන් ඒවාට පොස්ට් හදල නැති ප්‍රසිද්දියක් දීල ඒ කෙල්ලොන්ගේ ජීවිත කාලකන්නි කරන මේ වගේ උන්ට උපදින්නේත් දුවලම තමයි...ඒ දුවල අවලමේ ගිහින් ඒ වීඩියෝ මුන්ගේ අතට ආපු දාක මුන් තේරුම් ගනීවි කරපු පාපයේ විපාක...

    ඔය පේජ් කරනන්ගේ ගොඩක් වෙලාවට මට හිතෙන්නේ ඉස්කෝලේ අවුට් වෙච්ච ගමන් වගේ පොඩි උන්...උන්ට කෙල්ලෝ නැහැ...කෙල්ලෙක් නැති එකේ වාඩුව ගන්නෙත් අර වගේ කපල් එකක් අතින් වැරදීමකින් ලීක් වුන වීඩියෝ ගැන පොස්ට් හදල ඒ කෙල්ලොන්ගේ ආත්මේම නැති කරලා...

    ඕකුන්ට හෙන ගහන්න ඕනේ කරන දේවල් වලට...වීඩියෝ ලීක් වෙන්නේ කෙල්ලොන්ගේ තියෙන මෝඩ කමට, නොදැනුවත් කමට, එහෙම නැත්තම් කොල්ලෝ විශ්වාස කරලා උන්ට ඕව යවන්න ගිහින් මිසක, උන්ට ලෝකෙට නිරුවත පෙන්නන්න තියෙන අසහනෙකට නමෙයි...ඕව නම් සෑහෙන්න බලු වැඩ...

    ගොඩක් මේක ට්‍රෙන්ඩ් එකක් විදිහට එන්න ගත්තේ එක්සොසිප් එක ප්‍රසිද්ද උනත් එක්ක....එලකිරියෙන් ම තමා ගොඩක් උන් ඕක දැනගත්තේ..හොදට බැලුවොත් තේරෙයි බෑන්ක් සීන් එක තමා මෑත කාලේ ලීක් වෙච්ච ලොකුම සීන් එක...කවුරු හරි ඕක NTB කියල හොයාගෙන එළකිරියේ අරහේ මෙහෙ දාන්න ගත්තට පස්සේ එක්සොසිප් එක ගැනත් ගොඩක් අය දැනගත්ත...එතනින් තමා ඔය පේජ් කරන උන් පොස්ට් හදන තරගෙට ඕව ප්‍රසිද්ද කරලා ලයික්ස් ගන්න දඟලන්න පටන් ගත්තේ...එතන ඉදන් එක්සොසිප් එකේ සහ තව ඒ ඒ සයිට් වල ගිය ක්ලිප්ස් වලට මුන් පොස්ට් හදන්න ගත්ත පොර වීමේ මානසිකත්වයෙන්...

    මම නම් හිතන්නේ ෆේස්බුක් එකේ උනත් මේ තරම් නටන්න දෙන්න හොඳ නැහැ..මුන්ව නවත්තන්න ක්‍රමයක් හදන්න පුළුවන් නම් හොදයි රජයට..හැමෝම පුලුවන්නම් රජයට බලපෑම් කරන්න මේවා පාලනය කරන්න පුළුවන්..මුන්ව හොයල මේ වගේ අනවශ්‍ය දේවල් කරනවට දඬුවම් කරන්න ඕනේ...ඕව ලීක් කරන උන්ටත් දඬුවම් කරන්න ඕනේ...ලීක් වෙලා තියෙන ඒවා අපි බලනවා...හැබැයි අපි මේ වගේ ගොන් ආතල් දීල ඒ කෙල්ලොන්ගේ ජීවිත විනාස කරන්න යන්නේ නැහැ...මේ වගේ උන්ගේ දරුවොන්ටත් මේ දේවල් වෙන්න ඕනේ තේරෙන්න...:yes:

    sirawata bn..oaana atal ekak kunuharapa hari. e uanta minissunge jeewitha ekka sellan karanwa taran ka# wadak tawath na .. :angry:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    බ්‍රෝ පේජ් එක කරන එකා බලු ගේම් දෙනවා ඕන තරම්
    බෞද්ධාගමට බනින සීන්, පොලු සීන් වෙලා තියෙනවා:lol:

    ow uba kiana eka eththa :yes: ewatath prathikaara denna one..eth aduma tharama heen kondak hari uta thiyenawa uge real profile eken inna. mahindata benala karana pages godak karanne oya Hamz kiana eka thama :P
     
    Status
    Not open for further replies.