මේ ටික කියන්නම ඕනේ නිසයි ලොග් වුනේ...
කෙල්ලොන්ගේ ලීක් වුන වීඩියෝ, ෆොටෝ අරන් ඒවාට පොස්ට් හදල නැති ප්‍රසිද්දියක් දීල ඒ කෙල්ලොන්ගේ ජීවිත කාලකන්නි කරන මේ වගේ උන්ට උපදින්නේත් දුවලම තමයි...ඒ දුවල අවලමේ ගිහින් ඒ වීඩියෝ මුන්ගේ අතට ආපු දාක මුන් තේරුම් ගනීවි කරපු පාපයේ විපාක...
ඔය පේජ් කරනන්ගේ ගොඩක් වෙලාවට මට හිතෙන්නේ ඉස්කෝලේ අවුට් වෙච්ච ගමන් වගේ පොඩි උන්...උන්ට කෙල්ලෝ නැහැ...කෙල්ලෙක් නැති එකේ වාඩුව ගන්නෙත් අර වගේ කපල් එකක් අතින් වැරදීමකින් ලීක් වුන වීඩියෝ ගැන පොස්ට් හදල ඒ කෙල්ලොන්ගේ ආත්මේම නැති කරලා...
ඕකුන්ට හෙන ගහන්න ඕනේ කරන දේවල් වලට...වීඩියෝ ලීක් වෙන්නේ කෙල්ලොන්ගේ තියෙන මෝඩ කමට, නොදැනුවත් කමට, එහෙම නැත්තම් කොල්ලෝ විශ්වාස කරලා උන්ට ඕව යවන්න ගිහින් මිසක, උන්ට ලෝකෙට නිරුවත පෙන්නන්න තියෙන අසහනෙකට නමෙයි...ඕව නම් සෑහෙන්න බලු වැඩ...
ගොඩක් මේක ට්‍රෙන්ඩ් එකක් විදිහට එන්න ගත්තේ එක්සොසිප් එක ප්‍රසිද්ද උනත් එක්ක....එලකිරියෙන් ම තමා ගොඩක් උන් ඕක දැනගත්තේ..හොදට බැලුවොත් තේරෙයි බෑන්ක් සීන් එක තමා මෑත කාලේ ලීක් වෙච්ච ලොකුම සීන් එක...කවුරු හරි ඕක NTB කියල හොයාගෙන එළකිරියේ අරහේ මෙහෙ දාන්න ගත්තට පස්සේ එක්සොසිප් එක ගැනත් ගොඩක් අය දැනගත්ත...එතනින් තමා ඔය පේජ් කරන උන් පොස්ට් හදන තරගෙට ඕව ප්‍රසිද්ද කරලා ලයික්ස් ගන්න දඟලන්න පටන් ගත්තේ...එතන ඉදන් එක්සොසිප් එකේ සහ තව ඒ ඒ සයිට් වල ගිය ක්ලිප්ස් වලට මුන් පොස්ට් හදන්න ගත්ත පොර වීමේ මානසිකත්වයෙන්...
මම නම් හිතන්නේ ෆේස්බුක් එකේ උනත් මේ තරම් නටන්න දෙන්න හොඳ නැහැ..මුන්ව නවත්තන්න ක්‍රමයක් හදන්න පුළුවන් නම් හොදයි රජයට..හැමෝම පුලුවන්නම් රජයට බලපෑම් කරන්න මේවා පාලනය කරන්න පුළුවන්..මුන්ව හොයල මේ වගේ අනවශ්‍ය දේවල් කරනවට දඬුවම් කරන්න ඕනේ...ඕව ලීක් කරන උන්ටත් දඬුවම් කරන්න ඕනේ...ලීක් වෙලා තියෙන ඒවා අපි බලනවා...හැබැයි අපි මේ වගේ ගොන් ආතල් දීල ඒ කෙල්ලොන්ගේ ජීවිත විනාස කරන්න යන්නේ නැහැ...මේ වගේ උන්ගේ දරුවොන්ටත් මේ දේවල් වෙන්න ඕනේ තේරෙන්න...