phone horek allanna help ekak one ( TO ID a AirTell No)

nishanthabgw

Member
Mar 26, 2008
730
25
0
Machanla mage phone ekak giya sensurada nathiuna ussapu eka meka ta wena sim ekak dammama mata eken allert ekak awa , mama e no ekata try kala meka phone eka ussan na , dan off karala thiyenne ussapu ekage no eka 0756030233 machan amaruwen hambakarala oka mama mage wifeta aran dunne puluwananam kauru hari AIRTELL eke wada karana kenek innawanam me no eke aithi karaya hoyala denna barida , Loku udawwak
Mama meka TRC kiyanna policiye paminillak damma eke wade ithin dannawane government office wal wada police paminille copyak gannama mata thawa sathiyak yai wage
Eeta kalin mata podi support ekak denna puluwannnam loku deyak me thiyenne mata e no eken apu allert eka meka boruwak neme machanla PLSssss help
:(:(:(:(:(:(:(:(:(
smsscreenshot2012123110.png
 
binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    koheda nathi une? maharagama Policiya Phone horek wa allagena with43 phones. check that
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අනේ බන් උබ කා ගෙන වෑඩේ :/ අපරාදෙ උබට කලින්ම පොලිසි යන්න තිබ්බෙ,අඩුම ගානෙ alert එක ආපු වෙලේ උබට call නොකර පොලිසි යන්න තිබ්බෙ :/
    …දෑන්වත් ඉක්මනට පොලිසියට ගිහින් ඔක්කොම විස්තර දිල entry එකක් දාපන්
     
    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    අනේ බන් උබ කා ගෙන වෑඩේ :/ අපරාදෙ උබට කලින්ම පොලිසි යන්න තිබ්බෙ,අඩුම ගානෙ alert එක ආපු වෙලේ උබට call නොකර පොලිසි යන්න තිබ්බෙ :/
    …දෑන්වත් ඉක්මනට පොලිසියට ගිහින් ඔක්කොම විස්තර දිල entry එකක් දාපන්

    Giya ban mama phone eka nathiwela winadi 20 policiye , un no eka trhy kala hari giye na , Anika uba dannawane lankawe policiya wada karana widiha un danneth na mehema dewal karanna puluwan kiyala mama thama unta kiyala dunne
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    man nan hitanne na eka wada karana ekek dei kiyaka ban moko uge job ekath gahala yanna puluwan oya wade nisa uba policeye report ekak dapan athakota un gihila airtel eken details ara ganvi:D:D
     
    milhan123

    Well-known member
  • Oct 26, 2007
    769
    313
    63
    Istanbul, Turkey
    Mokada tracking software 1k?
    GPS location tracking tiyenwada?
    Aye tracking software 1ken phone 1k location 1k hoyaganda puluwan tracking software ge website 1k ta gihin login wela track karala balapang
     
    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    Mokada tracking software 1k?
    GPS location tracking tiyenwada?
    Aye tracking software 1ken phone 1k location 1k hoyaganda puluwan tracking software ge website 1k ta gihin login wela track karala balapang

    Eke machan ehema software ekak dala thibbe na mama eke standard apu tracking system eken thama oya details awe
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Giya ban mama phone eka nathiwela winadi 20 policiye , un no eka trhy kala hari giye na , Anika uba dannawane lankawe policiya wada karana widiha un danneth na mehema dewal karanna puluwan kiyala mama thama unta kiyala dunne

    number එක ගත්තා කියන්නෙ පොලිසියට පුලුවන් නේ උසාවි නියොගයක් අරන් airtel එකෙන් ඔය නොම්බරෙ ඔක්කොම විස්තර ගන්න මචන් :yes:
    යකෝ 2007 දි නෑති උන අපේ අප්පචි ගේ නොකියා 2100 එක හොයගත්තෙත් පොලිසියෙන් ඔහොම details අරන්(පොර අහු උනෙ නම් අපෙ අම්මාගෙ number එකට miss call ගහල බුරුවා ) පොලිසියෙ ටිකක් ඉහල තෑනක ඉන්න අන්දුරන කවුරුත් නද්ද මචන්? එහෙම නම් වෑඩෙ ලේසි :yes:
     
    Last edited:

    Ow ban me policiya ekka ba bans un thama wada karanne 70s walada koheda paminili potha thiuenne allapu kamre eke copiyak ganna meha patte kamare inna officer ta ba machan ekata dawadsak dekak yanawalu, ithin owa kata kiyannada , mama dan yaluwekuta kiyala report eka ganna planak dala thyenne ekatath dawasak dekak yai wage :(:(:(:(
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    McAfee tracking/security use karanam web eka log wela den phone eka thiyana location eka balanna puluwan.McAfee neweda use kare?