Phone online buy කරන්ඩ site එකක් ---ඕනි ඉක්මනට !
Hi All,
මට ෆොනේ එකක් online buy කරන්ඩ website එකක් කියන්ඩ පුලුවන්ද ?
ebay එකේ හොඳද ? amazon එකේ හොඳද ??
මේ දෙක ඇරෙන්ඩ වෙන එකක් නැද්ද ? මේ දෙකෙන්ම මම බලපු phone එක ship කරන්නේ naha ලංකාවට.....
Sri Lanka වලට ship කරන වෙන ඒවා මොනාද ?
මම ගන්න හදන phone එක තමා galaxy ace 2.. http://www.gsmarena.com/samsung_galaxy_ace_2_i8160-4559.php
any help is highly appreciated...
please let me know a way soon.........