මගේ 3120C එක "03". දැන් අවු 2 1/2 තිස්සෙ පාවිච්චි කරනව, එක සැරයක්වත් රෙපෙයාර් කරන්න වෙලා නෑ....
දවසක් මල් කඩ කඩ ඉන්නකොට ෆෝන් එක බෝඩිමෙ උඩතට්ටුවෙ බැල්කනියෙ ඉඳල පල්ලෙහාට වැටුන......
බැක් පැනල් එක ගැලවිල බැටරි එකත් එලියට විසි වෙල තිබුනෙ, බැට්රි එක දාල ඔන් කලා, බබා වගෙ වැඩ...
දැනටත් කිසිම අව්ලක් නෑ (ඔය සීන් එක වෙලා දැන් අවුරුද්දක් විතර, ඔය වෙලාවෙ ඇරෙන්න තව ඕන තරම් ෆෝන් එක බිම වැටිල තියනව, උඩ තට්ට්ටුවෙ ඉඳල නම් නෙවෙයි....
)
dapnko balanna 4n 1 wikunawa kiyala trd 1k,,hehehe

දැනටත් කිසිම අව්ලක් නෑ (ඔය සීන් එක වෙලා දැන් අවුරුද්දක් විතර, ඔය වෙලාවෙ ඇරෙන්න තව ඕන තරම් ෆෝන් එක බිම වැටිල තියනව, උඩ තට්ට්ටුවෙ ඉඳල නම් නෙවෙයි....