phone repair gampaha

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    ගම්පහ ටවුම කිට්ටුව මොබයිල් ෆෝන් රෙපෙයාර් කරන තැනක් දන්න කෙනෙක් ඉන්නවද..

    මගේ ෆොන් එක (nokia 2.2) බිම වැටිලා ටච් එක අවුල් වෙලා තියෙන්නේ...අලුතෙන් ම දාගන්න වෙයි ...

    සෙල් ලැබ් (cell lab) කෝල් කලා..ආන්ස්වර් නැහැ ..පස්සේ sms එකක් එනවා appointment වලට විතරයි වැඩ කරන්නේ කියලා...appointment ඉල්ලලා sms දැම්මා..ඒත් no reply..

    phone planet shop එකෙන්නම් ආන්ස්වර් කලා..ඒත් මේ දවස් වල මුකුත් බාර ගන්නේ නැහැ ලු..

    උබලා දන්න වෙන ෂුවර් තැන් නැද්ද...?