Phone shopවල උන් ඇයි මෙහෙම

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,031
    3,720
    113
    ෆෝන් කඩවල ඉන්න උන් ටෙම්පර්ඩ් ග්ලාස් එකක් විතරක් ගන්න ගියාම ෆෝන් එකත් ගෙනාවද අහන්නේ ඇයි? එකපාරක් 🍎12pro එකකට ග්ලාස් එකයි කවර් එකයි විතරක් ගන්න ගියා....මොකද අන්බොක්ස් කරන ෆීලින් එක කඩේදි ග්ලාස් එකයි කවර් එකයි ගහනකොට ගන්න බැරි නිසා....එතන හිටපු එකා පෝන් එක ගෙනාවද අහනවා....යකෝ ඔය ග්ලාස් එක අලවන එක තරම් සුලු දෙයක් කරගන්න බැරි පොල් බූරුවො කියල හිතනවද දන්නෑ උන්
     
    • Haha
    Reactions: talkingtom

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    උන්ට තියනව පොර මානසිකත්වයක්. කඩවල් වලට එන බහුතරයක් උන් වැඩ අනාගන්න නිසයි එහෙම.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    එක පාරක් NOKIA N71 එකක් අරන් ගියාම මේක චයිනීස් ද ඇහුවා. ගහලම තියනවා made in finland කියලා. බැටරි එකක් ගන්න ගියේ මන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,730
    113
    බැහැ tempered glass හරියට එක ගහන්න ඕන වායු බුබුලු නැති වෙන්න.
    මං දන්න විදියට ඕක ඉවසීමෙන් කරන්න ඕන
    හැමෝටම බෑ
    ඩස්ට් තිබ්බොත් ඩැමේජ් වෙනවා
     
    • Like
    Reactions: Giant

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    මට පුලුවන්, ඒ වුනාට රිස්ක් එකක් අරගෙන ඕක කෙල කරගන්න ඕන නෑනෙ. ඒක ඉසා ගහගන්න ටෙම්පර්ඩ් එකක් උන්ට කියලමයි ගහගන්නෙ. මොකද උන්ගෙ අතින් ඒකට කෙල වුනොත් උන තව එකක් අරගෙන අලවනව. අපේ අතින් එහෙම වුනොත් තව එකක් අති ගෙවල ගන්න ඕන.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    එක පාරක් NOKIA N71 එකක් අරන් ගියාම මේක චයිනීස් ද ඇහුවා. ගහලම තියනවා made in finland කියලා. බැටරි එකක් ගන්න ගියේ මන්
    Samaharu innwa bn"meka nm nokia wenna ba...Nokia dn me model eka gahana eka nathara karala...Meka fake ekak blah blah....."
    Nokia eke aithi karaya awilla kiwwath u neme piliganne :lol:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    ෆෝන් කඩවල ඉන්න උන් ටෙම්පර්ඩ් ග්ලාස් එකක් විතරක් ගන්න ගියාම ෆෝන් එකත් ගෙනාවද අහන්නේ ඇයි? එකපාරක් 🍎12pro එකකට ග්ලාස් එකයි කවර් එකයි විතරක් ගන්න ගියා....මොකද අන්බොක්ස් කරන ෆීලින් එක කඩේදි ග්ලාස් එකයි කවර් එකයි ගහනකොට ගන්න බැරි නිසා....එතන හිටපු එකා පෝන් එක ගෙනාවද අහනවා....යකෝ ඔය ග්ලාස් එක අලවන එක තරම් සුලු දෙයක් කරගන්න බැරි පොල් බූරුවො කියල හිතනවද දන්නෑ උන්
    Ube moone photo ekak nathuwa comments denna amarui.
    Ubata thiyenne pol booru penumak wenna puluwan.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    බැහැ tempered glass හරියට එක ගහන්න ඕන වායු බුබුලු නැති වෙන්න.
    මං දන්න විදියට ඕක ඉවසීමෙන් කරන්න ඕන
    හැමෝටම බෑ

    Matath baa bn oka.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    පොර help එකක් දෙන්නද දන්නේ නෑ ගියේ මනුස්සකමට. කට්ටිය ඔහොම අරන් ගිහින් හරියට ගහගන්න බැරුව ආයේ උස්සන් එන සීන් එහෙම තියෙනවා ඇති නැත්තන් :dull:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Meka thamai real scenario eka mamath temperd genapuwa iwara nam salli walata kaden ekak gahagnnwa nam karanne untama kiyala gahaganna eka mokada eka chora unoth or dust particles tibboth un eka galawala aluth ekak gahala denawa. Anik eka thamai ea minissu ea deta specialized wela inne daily gahala. Itin ehema ekekta oka waradina tiyana probability eka adui
    මට පුලුවන්, ඒ වුනාට රිස්ක් එකක් අරගෙන ඕක කෙල කරගන්න ඕන නෑනෙ. ඒක ඉසා ගහගන්න ටෙම්පර්ඩ් එකක් උන්ට කියලමයි ගහගන්නෙ. මොකද උන්ගෙ අතින් ඒකට කෙල වුනොත් උන තව එකක් අරගෙන අලවනව. අපේ අතින් එහෙම වුනොත් තව එකක් අති ගෙවල ගන්න ඕන.
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මට පුලුවන්, ඒ වුනාට රිස්ක් එකක් අරගෙන ඕක කෙල කරගන්න ඕන නෑනෙ. ඒක ඉසා ගහගන්න ටෙම්පර්ඩ් එකක් උන්ට කියලමයි ගහගන්නෙ. මොකද උන්ගෙ අතින් ඒකට කෙල වුනොත් උන තව එකක් අරගෙන අලවනව. අපේ අතින් එහෙම වුනොත් තව එකක් අති ගෙවල ගන්න ඕන.
    sirawata
     
    • Love
    Reactions: Heshan Daminda

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අනිත් එක තමා අහන්නෙත් නැතුව උන් unbox කරනවා