Phone Shop Thread

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,049
    4,728
    113
    -In Darkness-
    Nolia E7 Sky blue වැඩි විස්තර වලට මෙතන කොටන්නhttp://www.gsmarena.com/nokia_e7-3545.php

    Singapore වලින්තර ගත්තේ. ඇත්ත පින්තූරයක් දාන්න විදියක් නෑ වෙන Cam එකක් ගෙදර නෑ.:P:P...... Talk time 23 Hours විතරයි Symbian Belle, 16GB 4.0 Amoled Screen with Corning Gorilla Glass Display, Nokia Clear black View, 8MP Cam with HD recording, USB on the Go and etc....... විකුණන්න හේතුව Samsung Galaxy S2 එකක් ගන්න වුවමනා නිසා..... හිරවිලි එහෙම කිසි දෙයක් නෑ..... හොඳ තත්වයේ තියෙනවා..... 31,000/= වත් අඩු ගාණේ ඕනේ.....ඊට අඩුවෙන් යන්න ආමාරුයි.....කවුරු හරි ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න
    :)
    400812_0_original.jpg
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    ගර්ල් කෙනෙක්ට දෙන්න හොඳ මොනවගේ ෆෝන් එකක්ද.. පොඩ්ඩක් අදහසක් දීපල්ලකෝ