Phone Storage

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,891
    1,549
    113
    Phone එකේ Storage එක ඉක්මනට Full වෙනවානේ..Huawei GR 5 එකේ internal Memory eka free space නෑ කියලා පෙන්නනවානේ.මෙහෙම වෙන්නේ ඇයි ..
     
    Last edited:
    • Like
    Reactions: Genuine

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    chrome එකේ cache එක බලපන්. ඕක දුවන්න විතරක් වෙනම phone එකක් ඕන :lol:
     
    • Like
    Reactions: jeewan tk

    samanpyl

    Member
    Mar 30, 2009
    5
    1
    3
    Gr5

    Telegramme wage app wala data godak save wenawa..ewa clear karala balanna. Nathnam file walta gihin cleanup ekak denna
     
    Last edited:
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,891
    1,549
    113
    ටෙලිග්‍රෑම් තියෙනවනම් ඔක්කොම වීඩියෝ save වෙනවා

    Telegramme wage app wala data godak save wenawa..ewa clear karala balanna. Nathnam file walta gihin cleanup ekak denna

    App wala size eka wadi nisa

    cache wenna athi clear karala balanna

    chrome එකේ cache එක බලපන්. ඕක දුවන්න විතරක් වෙනම phone එකක් ඕන :lol:

    බුම්ප්

    thanks hemotama