Nokia c3-00
මචන් මෙ 4න් එක austrlia වෙන් ගෙන්නුවෙ....
.
මෙකට ලන්කාවෙ සිම් එකක් දැම්මහම unlock කොඩ් එකක් ඉල්ලනවා.

කා ගාව හරි මෙකට විසදුමක් තියෙනවාද???
unlock කරන්න 4000ක් ඔනෙ කියලා කඩවල අය කියනවා..

මෙකට මොකද කරන්නෙ????
මචන් මෙ 4න් එක austrlia වෙන් ගෙන්නුවෙ....

.මෙකට ලන්කාවෙ සිම් එකක් දැම්මහම unlock කොඩ් එකක් ඉල්ලනවා.

කා ගාව හරි මෙකට විසදුමක් තියෙනවාද???
unlock කරන්න 4000ක් ඔනෙ කියලා කඩවල අය කියනවා..

මෙකට මොකද කරන්නෙ????