NOKIA 5730 DISPLAY HELP

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
මචන්ලා!!! මම ගාව nokia 5730 එකක් තියනවා. එකේ display එක හොදට තිබුන. :):) ඊට පස්සෙ screen එකෙ කලු පාට ස්පොට් එකක් මතු උනා side එකෙන්. :eek::eek: ඒක, එක එක දවස් වලට එක එක තැන් වලින් එන්න ගත්ත.:baffled::baffled: ඉට පස්සෙ ස්පොට්ස් 2ක් උනා.:growl::growl: එ ස්පොට්ස් ලොකු වෙන්න ගත්ත. :shocked::shocked: ඒත් එක්කම ඩිස්ප්ලය් එක සුදු පාටට හරෙන්න ගත්ත.:(:( දන් මුලු display එකම සුඩු පාටයි.:sorry::sorry: කලු ස්පොට්ස් තැනින් තැන තියෙනව. :dull: මුකුත් පෙන්නෙ නෑ.:no::no::no: display එක දැම්මොත් මේක හරි යයි ද?? :oo: flex cable එකද මොකද්ද එකත් දාන්න වේයි ද??:baffled: display එකක් කීයක් විතර වෙයිද?? හෙල්ප් එකක් දීපන්කො කවුරු හරි. bumpiyak හරි.:(:(:(:(
 

Tikz89

Member
Mar 14, 2011
108
7
0
මගෙත් 5730 ක් තියෙන්නේ මචං....ඒකෙත් ඔය වගේම කළු spot ඇවිත් ලොකු උනා. හැබැයි වැඩේ කියන්නේ එක ආපහු ඉබේම හරි ගියානේ මචෝ....අදටත් මට හිතා ගන්න බෑ එහෙම වෙන්න හේතුව.
 

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
මගෙත් 5730 ක් තියෙන්නේ මචං....ඒකෙත් ඔය වගේම කළු spot ඇවිත් ලොකු උනා. හැබැයි වැඩේ කියන්නේ එක ආපහු ඉබේම හරි ගියානේ මචෝ....අදටත් මට හිතා ගන්න බෑ එහෙම වෙන්න හේතුව.

mageth machan spot adu una tika dawasakata. ita passe thama kela una. and manda ban. display ekak dala balanawa :baffled::baffled:
 

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    mageth den oya kes ekama tiyenava, spot dekai. eka enna enna loku veida adu veida hitaganna beruva inne