Questions Phone with multi user profiles ?

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    user accounts කීපයක් හදන්න පුළුවන් Rs 50k ට අඩු phone මොනොවද?
    Motorola moto G04s එකේ පුළුවන්.
    මේකට අමතරව වෙන මොනවද තියෙන්නේ

    thanks වේවා
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    එහෙම සීනුත් තියෙනවද? ෆෝන් එක රීබූට් කරාම මොන එකෙන්ද ලොග් වෙන්නෙ කියලා සිලෙක්ට් කරන්න තියෙනවද?
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    එහෙම සීනුත් තියෙනවද? ෆෝන් එක රීබූට් කරාම මොන එකෙන්ද ලොග් වෙන්නෙ කියලා සිලෙක්ට් කරන්න තියෙනවද?
    In some phones or tabs, usually when you reboot, the primary account will come up. but before you unlock the screen, can select account if you want to.
    but if it is just a screen off, when switching on the screen, last used account will come up. before you unlock screen, can select account if you want to.
     
    • Like
    Reactions: ruchira55