prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,507
    452
    83
    දැන් තියෙන්නේ xperia L එකක්. ඉදිරියට ගන්න හිතන් ඉන්නේ Xperia Z1එකක්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    දැනට - Xperia Tipo
    පසුව - අදහසක් නැත

    මේක කැඩෙනකම් පාවිච්චි කරනවා


    ඔහොම phone ගන්න ගියොත් ඉතින් වෙන කොරන්න දෙයක් නැතිවෙයි තොපිට සිංහලයෝ :lol:
     

    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    දැන් තියෙන්නේ samsung s 3 MINI.APPLE 5S ගන්න හිතන් ඉන්නවා .තාමත් 75ක් විතර වෙනවා නේ .....
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දැන් ෆෝන් එක : Nokia 208 Dual SIM

    nokia-208.jpg


    Dream Phone : Apple iPhone 5S (or the latest iPhone edition at the time I intend to buy an iPhone)

    hero_start__keyframe.jpg