dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    Now LG F320S
    Next OnePlus One or LG G3 korean model
    :)
    Monavath hinda nemei ban. S5 ekata 2 years warranty thiyenavane. Warranty iwara wena kaale Galaxy S7 eka Godak durata avith thiyei. Ethakota eka gannava :P
    :lol::)
    දැන් තියෙන්නෙ......
    samsung-i9300-galaxy-s-iii-1.jpg


    ගන්න හිතන් ඉන්නෙ.....
    lg-g2-d802-4.jpg
    :):)
    අගනා පණිවිඩයක් හා උපදේසයක්.........:):):)

    :yes::confused::baffled:
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    දැනට තියෙන්නේ xperia mini pro එක්ක
    එක බිම වැටිලා දැන් බැක් ලයිට් එක(ඩිස්ප්ලේ) පත්තු වෙන්නේ සැරින් සැරේ.රිබන් එකත් මාරු කලා හරි ගියේ නෑ
    එක නිසා ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවා
    හැබැයි එක කොල් ගන්න පුලුවන් හදිසියකට සිංදුවක් අහන්නයි ෆෝටෝ එකක් ගන්නයි පුලුවන් (3 මොගා පික්සල් හොදටම ඇති.මොකද මම ප්‍රින්ට් කරන්නවත් තරග වලටඉදිරිපත් කරන්නවත් පොටෝ ගහන් වෘත්තිය ජයාරුප ශිල්පියෙක් නෙමේ) සරල එකක්

    මොකද මිල වැඩි ෆෝන් අරගෙන තේරුමක් නෑ
    පොඩි ඉඩම් කැල්ලක් ගන්න මාර ආසාවක් තියෙනවා.එක නිසා සල්ලි නාස්තියට තිත තියලා තියෙන්නේ
    :yes::yes::yes::yes::yes:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    :lol: Bluetooth walin mukuth be.. (jail break nokara) radio ne, aniwa itune onemai. camera madi 8MP, OIS ne, Games n App thiyanawa..... :D


    Camara eka 8mp unata kolitiya balapnko. GSMARENA eke compare karala baluwa. S5 eke ganatama tiyanawa bn. Pissu kora!!!